අපරාධ

එක්සත් ජාතීන්ට විරෝධය පෑමට හමුදා බුද්ධි අංශ දෙමළ වෙස් ගන්වයි

Posted on

ශ්‍රී ලංකා ආරක්ෂක අමාතංශයේ ගෝඨාභය රාජපක්ෂගේ නියෝගමත ඊයේ(20) දිනයේදී යාපනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 22 සැසිවාරයට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට විරෝධය දක්වමින්  සංවිධානය තිබූ අතර උතුරේ විවිධ කාර්යන් වෙත ගෙන ගොස් සිටින සිංහල කම්කරුවන් විශාල […]

අපරාධ

ශ්‍රී ලංකාවේ ‘වර්ග සංහාරය’ ගැන පරීක්ෂණයක් අවශ්‍යයි – සෝනියා ගාන්ධි

Posted on

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව කරන ලදැයි පැවසෙන යුද අපරාධ හෙලා දැකීමට අපොහොසත් වූ බවට මධ්‍යම ආණ්ඩුවට චෝදනා කරමින් තමිල්නාඩුවේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK ) පක්ෂය පාලක සභාගයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, […]

අපරාධ

බොදුබල සේනා වාර්ගිකාගමික ෆැසිස්ට් සංවිධානයට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ විවෘත සහාය

Posted on

ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බැලූ බැල්මට වරදක් යැයි නොපෙනෙන අවස්ථාවකට සහභාගී වීමේ විවාදාපන්න ක‍්‍රියාව, අනාගතයට බලපාන ප‍්‍රශ්න ගණනාවකට තුඩුදෙනු ඇත. බොදුබල සේනා නමින් හැඳින්වෙන, වාර්ගිකාගමික ෆැසිස්ට් සංවිධානයට සම්බන්ධ ආයතනයක් පසුගිය 9 වැනි සෙනසුරාදා විවෘත කිරීමේ උත්සවයේ […]

උපුටාගැනීම්

සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’

Posted on

කුස පබා සිනමා කෘතිය ගැන නොයෙක් අදහස් උදහස් දැනටමත් ප්‍රකාශයට පත් වී ඇත. ඊට රාජ්‍ය මාධ්‍යයෙන් ලැබෙන ප්‍රචාරය අබා වැනි චිත්‍රපටිවලට ලැබුණ අනුග්‍රහයට දෙවැනි නැත. මෙම සිනමා පටිය ද ඉදිරිපත් වන්නේ අපේකම, දේශීයත්වය, දේශජ කලාව වැනි අලංකාරික ඔස්සේ ය. ඒ නිසා […]

උපුටාගැනීම්

මළවුන් ගෙන්වීම පිළිබඳ රසවත් අත්දැකීමක්

Posted on

හේතුවාදී ගවේෂණ ඇතුලත් සිංහලයෙන් ලියැවුණු ප‍්‍රථම කෘතිය මාධ්‍යවේදීතිලක් සේනාසිංහ ලියූ ‘ජනකාන්ත මිථ්‍යා මත’ ග‍්‍රන්ථයයි. 2001 වසරේ මුල්වරට එළි දැක්වුණු මෙම කෘතියේ තුන්වැනි මුද්‍රණය වසර එකොලහකට පසු යාවත්කාලීන සංස්කරණයක් ලෙසින් 2012 අගෝස්තු 21 අඟහරුවා දා ප. ව. 3.30 ට කොළඹ 07, ශී‍්‍රමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ […]