උපුටාගැනීම්

කොරෝනා පිළිබඳ සාක්‍ෂි සහිත වසර 40කට පෙර ලියූ පොතක් හමුවේ.. වූහාන් හි නිපදවූ ජීව විද්‍යාත්මක අවියක් !

Posted on

මෙයට දශක 4කට (වසර 40ක්) පෙර ලියා තැබූ නවකතාවක් අද කොරෝනා පිළිබඳ ප්‍රබල සාක්‍ෂි දරන සත්‍යයක් බවට පත්වී තිබෙනවා. මේ වන විට ලොව මිනිස් ජීවිත දහස් ගණනින් බිලිගෙන සහ බිලිගනිමින් තිබෙන අතිශය භයානක කොරෝනා වෛරසයේ සත්‍ය කතාන්දරය මෙම නවකතාකරුවා විසින් […]

උපුටාගැනීම්

උවිඳු, රෝහණ, අන්ද්රියෙස් හා විජෙවීර පවුලේ දේශපාලනය – නන්දන වීරරත්න

Posted on

දොස්තර ඇස්. ඒ. වික්රමසිංහ ලංකා ඉතිහාසයේ හමුවෙන දුරලභ මනුශ්යයෙකි. මාර්ටින් වික්රමසිංහ යුගාන්තයේදී අරවින්ද විහාරහේන නමින් වතුහාමි මුදලාලිගේ දොස්තර පුතා හැටියට අපට හඳුන්වා දුන්නත් සැබෑ වික්රමසිංහ යනු අජන්තා නිශාන්තය වැනි සමාජශාලා වල රස්තියාදු නොගැසු බෞද්ධ අර්ධයක් හා මාක්ස්වාදී අර්ධයක් සහිත දේශපාලකයෙකි. […]

උපුටාගැනීම්

අපි කොළඹින් පටන් ගනිමු ! – විමල් කැටිපෙආරච්චි

Posted on

🔴කෙටියෙන් කිව්වොත්.. ඔබ කවුද ? මම මිනිහෙක් ! නම කැටිපෙ !! 🔴තව පොඩ්ඩක් විස්තරාත්මකව කිව්වොත් ? ආදරය, මනුස්සකම, විද්‍යාව සහ අනාගතය විශ්වාස කරන මිනිහෙක්. 🔴ඔබේ රැකියාව මොකද්ද ? මම වෘත්තීය මාධ්‍යවේදියෙක්. ඊට අමතරව දැන්වීම් නිර්මාණකරණයට සහ ඉසව් කළමනාකරණයට අදාළව අර්ධකාලීන […]

අපරාධ

පොලිස් නාකොටික් යනු ශ්‍රි ලංකාවේ කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයයි. එය වැසුදාට ලංකාවේ කුඩු නවතිවි.

Posted on

මෙම ලිපිය ලිවීමට පෙර ඉතාම ගවේශණාතමක් විමර්ෂණයක් කර ලබාගත් දත්ත තහවුරු කරගත් බැව් ඉතාම වගකීමෙන් මතක් කරමු.පොලිස් නාකොටික් ඒකකය පිලිබදව කොපමණ අපවෙතට ලිපි ඊමේල් පණිවුඩ ආවත් ඒ සියල්ල පිලිබදව සොයාබැලීමට තීරණය කලේ ශ්‍රි ලංකාවේ අනාගතය මුළු මනින්ම විනාශයට පත්වෙමින් තිබෙන […]

උපුටාගැනීම්

බහුබූත දොඩවන්න එපා” නීතිපති දෙපාර්තමේන්තුව උසාවියේදී අපහාස කරයි

Posted on

මන්නාරම සමුහ මිනීවළ පිළිබඳ පරීක්ෂණ සඳහා අතුරුදහන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට “බහුබූත දොඩවන්න එපා” යැයි පවසමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් නඩු විභාගය පැවැත්වෙද්දී අපහාස කොට තිබේ. ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ එස් රත්නවේල් විසින් අධිකරණ සම්ප්‍රදාය රකින ලෙස කළ ඉල්ලීමක් […]

උපුටාගැනීම්

මහමැතිවරණෙන් පස්සේ ආණ්ඩුව ජනතාවට සලකන විදිහ ඊ‌යේ පහරදී‌ෙමෙන් බලාගන්න පුුුුුුුුුලුවන්

Posted on

මහමැතිවරණෙන් පස්සේ ආණ්ඩුව ජනතාවට සලකන විදිහ ඊ‌යේ පහරදී‌ෙමෙන් බලාගන්න පුුුුුුුුුලුවන් මහමැතිවරණෙන් පස්සේ ආණ්ඩුව ජනතාවට සලකන විදිහ ඊ‌යේ සිදුකළ පහරදී‌ෙමෙන් බලාගන්න පුුුුලුවන් – දුමින්ද නාගමුවපහුගිය කාලපරිච්ඡේදය තුළ වර්තමාන ආණ්ඩඩුව ‌මේ රටේ රාජ්‍ය ‌සේවකයන් ‌පොදුවේ කම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරපු ක්‍රියාමාර්ග සහ විශේෂයෙන් […]