කවි

මාණික්කාවතේ පිච්චිගේ මරණය ……

Posted on

‘ආදරණීයයන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම නිසා මාණික්කාවතේ පිච්චිගේ මරණය වෙනුවෙන් ලියූ කවි ත්‍රිත්වය පළකරමි.මෙතැනට කවි තුනක් වැඩි බවත්,කවි දෙකක් හොඳටම සෑහෙන බවත් මම තරයේ කියා සිටි අතර අධ්‍යක්ෂ සුදත් රෝහණයන් එක හෙලා කියා සිටියේ කවි තුනක් වැඩි නොවන බව ය.ඔහුගේ අදහස […]

කවි

පිරිමියෙක් පිස්සු වට්ටන්න ලොකු පියයුරුත්, රවුම් තට්ටම් දෙකකුත් තිබුණට මදි….

Posted on

පිරිමියෙක් පිස්සු වට්ටන්න ලොකු පියයුරුත්, රවුම් තට්ටම් දෙකකුත් තිබුණට මදි…. ගෑණියෙක්ගෙ හිනාවකට පුලුවන් පිරිමියෙක්ව සැනසීමේ සතපවන්න. ගෑණියෙක් ගාවින් එන මෘදු කොලෝන් සුවඳකට පුලුවන් පිරිමියෙක්ව පොඩි එකෙක් වගේ නලව ගන්න. ඔය වගේ තව බොහෝ දේවල් ගෑණියෙක්ට තියෙන්න ඕනෙ පිරිමියෙක් එක්ක ජීවිතේ […]

කවි

ෆේස්බුක් සමාගමට විවෘත ලිපියක්: ‘ඔබගේ ප‍්‍රජා ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කරන්න’

Posted on

[පසුගිය අප්‍රේල් 10වන දින විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුලු සංවිධාන කිහිපයක් විසින් ෆේස්බුක් සමාගම වෙත ඉදරිපත් කරනලද ලිපියේ සිංහල පරිවර්තනය අප මෙසේ පාඨකයන් වෙත ඉදිරිපත් කරන අතර, මෙම ලිපියට අදාලව ෆේස්බුක් සමාගම විසින් එවා ඇති ඔවුන්ගේ ප්‍රතිචාරයේ සිංහල පරිවර්තනය ද ඉතා ඉක්මනින් මෙහි […]

කවි

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි…..

Posted on

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ඉද්ද පනා මල් කැන් පිපිලා සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද // නැද්ද කනෙයියෙනි රොන් හැදිලා බැද්දට මල් වරුසාවක් වැහැලද නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද …// පාර වටේ ඇති සේරම ගස් සරු සාර […]

කවි

පේරාදෙණි සරසවි මහැදුරෙකු සහ සිසුවියකගේ ප්‍රේමයේ කතාව

Posted on

මෙය මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ ‘පියාපත් ලැබී ඉගිළ ගිය’ පුවතකි. එකී සිදුවීම දෙස ඇතැම් පිරිස්, අනම්‍ය හා ගතානුගතික ආධාරවාදී දැක්මකින් බැලූ අතර සමහරු මානුෂිකව එය සැලකූහ. ඒ කෙසේ වෙතත් ඒ සිද්ධිය බොහෝ සංවේදී ගැහැණුන් හට තම සංවේදීකම් වඩා වර්ධනය […]

කවි

උලත් එකයි පිළත් එකයි වමට මෙන්න මැයි රැළියක්.

Posted on

ලෝකයේ ඕනැම රටක වෙසෙන්නෙක් ඉතා පැහැදිලිව දන්නා කාරණය වන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය මැයි පළමු වෙනිදාට යෙදී තිබීම ය. එහි විවාධයක් හෝ තර්කයක් නැත. මැයි දිනයේ ඉතිහාසය චිකාගෝ නුවරට ගමන් ගනිමින් එහි ඇති වූ ඓතිහාසික සිදුවීම පදනම් කරගෙන සම්ප්‍රධායක් ලෙස එම […]

කවි

මම තාමත් කල්පනා කරනවා බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජේතවනාරාමෙ වටේ තාප්ප ගහලා තිබුණ?

Posted on

  මේක සතියකට විතර කලින් සිද්ධ වෙච්ච කතාවක්. මගේ දුවව ක්ලාස් එකෙන් ගන්න මමත් මගේ බිරිඳත් වාහනෙන් ක්ලාස් එක ළඟට ගියා. ? අට හමාරට විතර ඇති. ක්ලාස් ඇරෙන්න තව වෙලා තිබුණ නිසා අපි මොරකැටිය හංදිය පැත්තට ගියා. අපි ආපහු ක්ලාස් […]

කවි

‘අපේ සමාජය මේ ඇත්ත වටහා ගන්නේ කවදාද?’

Posted on

ලෙයට ලෙය ඉල්ල ඉල්ලා යන ජාතිවාදී උන්මත්තක රැළ විනාසය අරඹා ඇත. සියොළඟ පුරා සිංහල බෞද්ධ කම පෙරා වැගිරෙන මැරයෝ, ‘මරමු, කපමු, එළවමු, ගිනි තියමු, නෂ්ට කරමු’ කිය කියා කැති පොලු උස්සාගෙන ලේ පිපාසෙන් දුවති. පසුගිය මැතිවරණය කාලේ සුදෝ සුදු තැවරූ […]

අපරාධ

එක්නැළිගොඩ දෙවනවර පැහැර ගැනීමේ කතාව දුරකතන දත්ත මගින්

Posted on

කේ. සංජීව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ දෙවනවර පැහැර ගැනීමද ඉන්පසුව ගිරිතලේ බුද්ධි කඳවුර තුළ රඳවා තිබූ අයුරුද එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳවද ගියවර ලීවෙමු. මෙවර ලියන්නේ එම කතාවේම වෙනත් මානයක්ය. ගියවර ලිපිය මගින් ඔබ වෙත ගෙනා සිතුවම කැබලි කර එය […]