කවි

ප්‍රගීත් අතුරුදන් කළ කතාව මුල සිට

Posted on

කේ. සංජීව ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ 2010.01.24 දින නිවසින් බැහැරට ගිය පසු තවමත් ගෙදර පැමිණ නැත. ඔහුට වුණේ කුමක්ද කවුරුත් තවමත් දන්නේ නැත. කලකදී සමාජය මත පාලකයන් පැතිරවූ මතය ප්‍රගීත් කොටියෙක් බවයි. ඊළඟට මෝඩ දේශපාලකයෙකුගේ කටින් ඔහු ගෙදර […]

අපරාධ

ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි.

Posted on

  රාජපක්ෂ ජුන්ටාවේ ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි. තාමත් ඔවුන්ට සාධාරණය සිදුවී නොමැත. මේ එවකට වැළිකඩ බන්ධනාගාරය තුළ රැදවියෙක් ව සිටි සුදේශ් නන්දිමාල් තමා ඇසින් දුටු එම ඝාතනයන් පිළිබදව ‘විකල්ප‘ වෙබ් අඩවියේ සම්පත් සමරකෝන් සමග සාකච්ඡාවකට […]

කවි

විසිඅට වසරකට පසුව කිලිනොච්චියට දුම්රියෙන් ගමනක්

Posted on

උතුර දකුණ යා කෙරෙන උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියක් යාපනය කන්කසංතුරය දක්වා ගමන් කරනු දැකීමට උතුරේ වැසියන් බලා සිටිනුයේ නොඉවසිල්ලෙනි. රටෙහි ජනතාවගේ ප‍්‍රධානතම ගමනාගමනය වූ දුම්රිය ගමනාගමනය මීට වසර 28කට පෙර වවුනියාව දක්වා සීමා කිරීමට එල්.ටී.ටී.ඊ. නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් එදා සමත් […]

කවි

”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරු පළාත් සභාවට තරග කරනවා.”

Posted on

”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරු පළාත් සභාවට තරග කරනවා.” විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න   ”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරු පළාත් සභාවට තරග කරනවා.”

උපුටාගැනීම්

තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු

Posted on

දිනපතා දේශීය ඉංග්‍රිසි පුවත් පතක පළවූ කුහුල දනවන වාර්තාවක් පසුගිය දා මගේ නෙත ගැටිණ. ඒ අනුව හලාල් සහතිකයෙන් තොරව මස් වර්ග අලෙවි කළ යුතු බවට වූ බලකිරීම් වලට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කැමැත්ත පළකොට ඇතැයි පෙනෙන්නට තිබේ. පසුගිය වසර කිහිපය […]