පුවතකට වැඩි යමක්

මගෙ ”මිනිහා” නැසූ එකා – දදය ඔබගෙ පාළු යකා – තව එක බුද දිනක් තකා – ඉන්නට ඉඩ නොදී මකා…

Posted on

ප්‍රගීත් එක්නැළිගොඩ නිසා සන්ධ්‍යා එක්නැළිගොඩ ගැන දන්නවා නෙවෙයි දැන් සන්ධ්‍යා එක්නැළිගොඩ නිසා ප්‍රගීත් එක්නැළිගොඩ ගැන ලෝකය දැනගන්නවා. ඒක තමයි වෙන්න ඕනි. ඒක තමයි ගොඩනැගීමක ප්‍රථිපලය. ඉස්සර මට මතකයි කවුරුහරි කියනව තාත්ත නිසා පුතා දැනගන්නවා නෙවෙයි පුතා නිසා තාත්ත ලෝකය දැන […]

පුවතකට වැඩි යමක්

අපේ සිංහල පන්තිය සන්නද්ධ අංශය….

Posted on

මීට කළින් එහෙම එකක් ගැන අහල තිබුණද? නෑනේ. නිකමටවත් හිතිල තිබුණද? නෑනේ. ඇත්තටම එහෙම එකක් නෑ. හැබැයි මං කියන්නෙ එහෙම එකක් නැත්තෙත් නැති බව. තියෙනව. ඔව් මං ඒකෙ ඉන්නව. මම, අපේ සිංහල පන්තියෙ නියමිත වසර දෙකකුත්, ඉඳහිට ගොඩවුණු තව වසරකුත් […]

පුවතකට වැඩි යමක්

ඉරාන ජනයා විසින් තමන්ව පීඩනයට පත් කල එරට මොරාලිටි පොලීසිය හකුලා දමයි!

Posted on

ඉරාන මොරාලිටි පොලීසිය කියන්නේ මොකක්ද? ඉරාන මොරාලිටි පොලිසිය කියන්නෙ එහෙම නැත්තම් සදාචාර පොලීසිය කියන්නේ ඉරානයේ ආගමික නීතී රීති කඩකරන්නන් අල්ලා දඩුවම් කිරීමට පැවති පොලීසිය. මෙම පොලීසියේ ප්‍රධාන කාර්යය වුනේ ඉරාන ජනතාවගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳ නිරික්ෂණය කිරීමයි…. මේ කතාව පටන් […]

පුවතකට වැඩි යමක්

මම බඩගින්නේ ඉන්න මගේ දරුවන්ට මත්පෙති දීලා නින්දට යවනවා.!!!

Posted on

ඇෆ්ගනිස්ථානුවෝ කුසගින්නෙන් පෙළෙන සිය දරුවන් සන්සුන් කිරීම සඳහා මත්වන ඖෂධ ලබා දෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ජීවිතය රැක ගැනීම සඳහා තම දියණියන් සහ තම ශරීර අවයව විකුණා ඇත. තාලිබාන් සංවිධානය එරට පාලනය සියතට ගැනීමෙන්, විදේශ අරමුදල් නවතාලීමෙන් පසු උදාවෙන දෙවන ශීත සෘතුවේ […]

පුවතකට වැඩි යමක්

කවුද මේ තිළිණි කියන්නෙ…..‼️💫

Posted on

තිලිනි ශැල්වින් ඒලෙවල් පාස්වෙලා යනවා පේරාදෙණියට, කලා අංශයෙන් ඩිග්‍රියක් කරන්න. අවුරුදු හතරෙම Best of top Results . 2014 අවුරුද්දේ අගදී, ගුරු පත්වීමක් එක්ක එනවා උඩුදුම්බර, කහටලියද්දේ චූලාභය ඉස්කෝලෙට. හුන්නස්ගිරි කන්ද පාමුල තිබුණු මේ ඉස්කෝලෙට හරිම කැමැත්තෙන් තිලිනි අක්කා යනවා, ගම්වල […]

පුවතකට වැඩි යමක්

1983 කළු ජූලිය පිළිබඳ ජනප්‍රිය සිංහල ප්‍රබන්ධය බිඳ දැමීම

Posted on

අළු යට කළු ජූලිය සහ කළු ජූලියට පෙර සිදු වූ ප්‍රචණ්ඩතා ආවර්ජනය   ලංකා ඉතිහාසයේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සිද්ධි දාමය තුළ දකුණේ සිංහල සමාජය වැඩිවශයෙන්ම සවිඥානික වන කළු ජූලිය වනාහි ‘උතුරේ හමුදා සෙබලුන් ඝාතනය කිරීමකට ප්‍රතික්‍රියාවක් ලෙස කෝපයට පත් […]

පුවතකට වැඩි යමක්

කාමේශ්වරී මෝදකය… චින්තන ධර්මදාස

Posted on

ලංකාවෙ කරන නිෂ්පාදන අතරින් මං කැමතිම එකක් තමයි සංජීවනී කාමේශ්වරී මෝදකය. ඒක හරි අමුතු විදිහෙ වැඩක්. අපේ ආයුර්වේදය ශෘංගාරය එක්ක මුහුවෙන තැනක්. ලංකාවෙ දේශීය කංසා ගුණයත් එකතු වුනු ප්‍රෝග්‍රෙසිව් ප්‍රොඩක්ට් එකක් . අපේ රටේ ශෘංගාර නිෂ්පාදන සන්නාම නැති තරම්. කාමේශ්වරිය […]

අපරාධ

දේශපාලන කරනම් ගැසූ ප්‍රාදේශීය සභා සභාපති තම බිරිඳ මරා අත සෝදා ගෙනද?

Posted on

පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සෙනරත් පද්මසිරි තම පව් සෝදා කමා කරගත් බව දන්වමින් අද වන විට තම දේශපාලන පක්ෂය මාරුකර ගනිමින් එක්සත් ජාතික පක්ෂ යේ සාමාජිකත්වය දරමින් තම නොමනා මිනීමරු සංකල්පනා පන පොවමින් ප්‍රදේශය පුරා සැරි සරන බව දකින්නට […]

පුවතකට වැඩි යමක්

අනේ රනිල් මේ අහන්න……..

Posted on

කවුරු කළත් ගෙට ගිණි තියපු එක කොයිම විදිහකටවත් සාධාරණීකරණය කරන්න බැහැ. තමන්ගෙ ජීවිත අඩියටම වැට්ටුවට පස්සෙ තමන්ගෙ අයිතීන් වෙනුවෙන් සහා මන්දපෝෂණය හැදුන පණ අදින තමන්ගෙ දරුවගෙ කිරි වීදුරුව වෙනුවෙන් අරගල කරපු මිනිස්සුන්ට තිබ්බා මීට වඩා ඕගොල්ලො ගැනයි ඕගොල්ලන්ගෙ වටිනා සැමරුම් […]

පුවතකට වැඩි යමක්

හේම ශ්‍රී ද අල්විස් ගීත නිර්මාණ – 1965-2022

Posted on

දශක ගණනාවක් තිස්සේ ගුවන් විදුලි නිවේදකයෙක් වූ, වැඩසටහන් නිශ්පාදකයෙක් මෙන්ම ගීත රචකයෙක් වූ හේම ශ්‍රී ද අල්විස් මහතා පසුගියදා (2022-12-02) අබාවප්‍රාප්ත වීය.   ඔහු 1977 සිට, 1997 දක්වා ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙසද කටයුතු කළේය. “ඔබ කැමතී ගී තීරය අතරින් […]