සංචාරක කර්මාන්තයටත් මිලිටරිකරණය
Posted onඋතුර, මුලතිව් දිස්ත්රික්කයේ, වන මූකලන්ගහණයේ, එල්ටීටීඊයේ අතීත මෙහෙයුම් මධ්යස්ථානය පිහිටි, පුදුකුඩිඉරිප්පුව දකුණු මා ඉම, දැන් හොල්මං නගරයකි. සංචාරකයන් වෙත, මෙහිදී පිරිනැමෙන මාර්ගෝපදේශයන් සහිත චාරිකාව භූගත තෙමහල් බංකරයක්, වෙඩි පිටියක්, සිනමාහලක්, අර්ධ භූගත රථ ගාලක් සහ අවමගුල්හළකින් සමන්විත එකකි. එහි නොමැත්තේ, […]