අරගලයේ හෙට දවස….
Posted onගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ දුර්දාන්ත ආණ්ඩුවට වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙදර යන්නැයි බලකරමින් දියත් වූ ඓතිහාසික අරගලයේ උත්තුංග අභිලාෂයන් මුදුන්පත් කරගැනීම උදෙසා, දහසක් සංවාද විසංවාද මැද – දහසක් තර්ක විතර්ක මැද; සියලු අරගලකරුවන්ගේ බහුවිධත්වයට හිස නමමින්, එකඟතාවන්ට එකඟ වෙමින් මෙන්ම […]