දෙවියන්ට හොඳින් කන් ඇහෙනවා. ලවුඩ්ස්පීකර් හඬ අඩුකරන්න..!
Posted on”දෙවියන්ට මනුෂ්යන්ට වඩා හොඳින් කන් ඇසෙන නිසා කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්ර වල ශබ්දය වහාම අඩු කොට දෙවියන් උදෙසා භක්තියෙන් යුතුව පූජා පවත්වන්නැයි” යාපනය මහධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා යාපනයේ නායන්මාර්කණ්ඩු කෝවිලේ පූසාරිවරයාට නියෝග කොට තිබේ. මීට සති තුනකට පෙර මෙම […]