අපරාධ

මහින්ද පිළ සුපුරුදු ප්‍රචණ්ඩත්වය අතට ගනියි – පොලීසියේ සහායත් මැරයන්ට

Posted on

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු මහින්ද පිළේ ආධාරකරුවන් විසින් ඔවුන්ටම ආවෙනික සුපුරුදු ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කර තිබේ. මෙහි එක් සිදුවීමක් ඊයේ (16) පස්වරුවේ සපුගස්කන්ද විදුලිබලාගාර මංසන්ධියේදී සිදුව ඇත. එම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය රැකියාව කරන 25 හැවිරිදි […]

උපුටාගැනීම්

අලුත් පරපුර රැවටුණාට ජනතාවත් රැවටේවිද?

Posted on

‘‘යා දෙක නොරත රත – සමග පෑසීමක් නැත’’ මේක අලගියවන්න මුකවෙටි කවියාගේ කියමනක්. ඒකෙ සරල තේරුම වෙන්නෙ ‘රත් වුණු යකඩ රත් නොවුණ යකඩ සමග පෑස්සෙන්නනෙ නැහැ කියන එකයි. තවත් සරලව කියනවනම් අරක දෙන්නම්, මේක දෙන්නම්, අරෙහෙම කරන්නම්, මෙහෙම කරන්නම් කියල […]

පුවතකට වැඩි යමක්

දින දින වැඩිවන පාතාලයේ අපරාධ.

Posted on

පසුගිය දෙසැම්බර් 31 වනදා රාත්‍රීයේ පමණක් තම පොලිස් බලප්‍රදේශයේ පහරදීම් විස්සකටත් වඩා සංඛ්‍යාවක් සිදු කර ඇතිබව ගන්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා සඳහන් කරයි. ගන්දර ප්‍රදේශයේ දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ කොස්ගොඩ ලොක්කා විසින් කළ පහරදීමගැන විමසීමට අප ඔහු […]

පුවතකට වැඩි යමක්

භික්ෂූන්ගේ ළමා අපරාධ නතරවන්නේ කවදාද…..?

Posted on

බුදුන්වහන්සේගේ පළමු විසි වසර ශාසන ඉතිහාසයේ නිර්මලම අවදිය ලෙස හඳුන්වනු ලැබේ. එයට හේතුව ලෙස බොහෝ උගතුන් පවසන්නේ බුද්ධත්වය ලබාගත් සිදුහත් තවුසාගේ දහමට හිත ඇදීගිය, එසේම එම නිමල දහමේ ගැඹුරු තැන් ගැන දැනුම් පිපාසයෙන් සිටි බොහෝ දෙනකු, එම දමෙන් සිත සනසාගැනීමට […]

පුවතකට වැඩි යමක්

බුදු රුව පච්ච කෙටූ කතට ලක්ෂ 8ක වන්දියක්

Posted on

ලංකාවෙන් දවසක් හෝ එලියට, වෙනත් රටකට ගිය අයෙකු එම රටවල බුදුන් වහන්සේගේ රුව එක් එක් ආකාරයෙන් නිර්මාණය කර ඇති  බව, දැක ඇතුවාට සෙක නැත. ඒ ඒ රටවලට ආවේනික ඔවුන්ගේම අනන්‍යතාවයක් සහිතව බුදු රුව නිමවා තිබීම අගය කළයුතුය. ලංකාවේ, ඉන්දියාවේ ඇතුළු ආසියාවේ […]

පුවතකට වැඩි යමක්

සංවර්ධනයේ අලුත් පිටුවක් තබමින් මොරගහකන්දස මංගල දියවර මුදාහැරේ..

Posted on

අතීතයේ සිට ජලයෙන් සුපෝෂිත වුවත් වර්තමානයේදී නියඟයන්ට හසුව සිඳී යන වැව් තලා කිසිඳා නොසිඳෙන සේ ජලයෙන් පෝෂණය කරමින් වගාබිම් රැසක් සරුකරනු වස් හැට හතර වසරක් තිස්සේ පමා වෙමින් තිබූ මොරගහකන්ද – කළුගඟ ව්‍යපෘතියේ මොරගහකන්ද ජලාශය යථාර්තයක් බවට පත්වෙමින් අද වන […]

අපරාධ

දිනකට ලිංගික අතවර, අපයෝජන හෝ ස්ත්‍රී දූෂන තුනක් හෝ හතරක්

Posted on

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වූවකි‍. ඒ සඳහා බලපෑවේ දියුණු බෞද්ධ සංස්කෘතියේ බලපෑමයි. එසේ වුවද දැන් ලංකාවේ එවන් දියුණු බෞද්ධ සංස්කෘතික ලක්ෂන පන්සලින් පවා ප්‍රායෝගීකව ඉටු වන්නේ නැත. එසේම 77දි සියල්ල විවෘත වූ […]

පුවතකට වැඩි යමක්

ආසියාවේ ලොකුම වකුගඩු රෝහල පොළොන්නරුවට

Posted on

Photo Credit By: NinA ආසියාවේ ආස්චර්යය බවට ලංකාව පත්කරන්නේ යැයි පුරසාරම් දොඩමින් බලයට පැමිණි නායකයින් ගැන අප මින් පෙර අසා තිබිණි.  ඒ ආශ්චර්ය කෙසේ වෙතත් පුළු ආසියාවේම ලොකුම , විශාලතම වකුගඩු රෝහලට මුල්ගල් තැබීම ජනාධිපති මෛත්රීපාල සිරිසේන අතින් අද (6) […]

පුවතකට වැඩි යමක්

දුටුගැමුණට තිබූ කොන්ද රනිල්ට නැත්තේ ඇයි….?

Posted on

දුටුගැමුණු මහරජු ද්වන්ධ සටනකින් පසු එළාර මරාදැමූ ස්ථානය විශේෂ තැනක් බවට පත්කළේය. එතැනින් ගමන් කරන, අශ්වයින් පිට යන හෙවායන් පවා අසුපිටින් බැස පයින් ගමන් කළයුතු බවට රාජාඥාවක් නිකුත් කරමින් කියාසිටියේ මියගිය එළාරට ගරු කළයුතු බවයි. ඒ එදා  දුටුගැමුණුගේ සතුරාට වුවත් […]

උපුටාගැනීම්

කොලේ ඉරාගෙන ඇඟේ හලා ගැනීම

Posted on

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මිට ආසන්න දින කිහිපයකට ප්‍රථම දැඩි ආවේගයෙන් දේශපාලන වශයෙන් ඔහු ලක් වී තිබෙන පීඩනය පැහැදිලි කරමින් අපුර්ව කතාවක් සිදු කරන ලදී. ” කොලේ ඉරාගෙන ඇඟේ හලා ගෙන නහයෙන් අඩන්න එපා යැයි ජනාධිපති සිරිසේන සදහන් කරයි. එසේම අයුක්තියට […]