අපරාධ

දකුණේ දේශපාලන පාතාලය උතුරේත් වැඩ අරඹයි..?

Posted on

ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන සොත්ති උපාලි, වම්බොට්ටා, ධම්මික අමරසිංහ, බැදදගානෙ සංජීව, ඕල්කට්, ෆාජි, පොට්ට නෞෆර්, ආනමාලු ඉමිටියාස්, චින්තක අමරසිංහ , කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා , ප්‍රින්ස් කොලම් , ධනුශ්ක , නේවි රුවන්, නේවි […]

උපුටාගැනීම්

පෑලියගොඩදී සංක්‍රාන්ති කාන්තාවකට මැර ප්‍රහාරයක්

Posted on

අප සැමට හිමි සමානාත්මතාව, ගරුත්වය සංක්රාවන්ති සමාජභාවී පුද්ගලයන්හට හිමි නැත්ද? දඹුල්ලේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයා ඝාතනයට කොට තුන් මසක් ගත වන්නට පෙර තවත් සංක්‍රාන්ති කාන්තාවක් කොල්ල කා ඇයට පහර දීමේ සිදුවීමක් පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය. මේ සිදුවීමට මුහුණ දුන් සංක්‍රාන්ති කාන්තාව […]

උපුටාගැනීම්

පෙම්වතියගේ විවාහක සැමියාගේ උගුලට අසු වූ යුද සෙබළාට ගුටි

Posted on

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා වසර කීපයක්‌ මැදපෙරදිග ගෘහ සේවිකාවක්‌ වශයෙන් සේවය කර මෙරටට පැමිණි 42 හැවිරිදි විවාහක කාන්තාවක්‌ අඹුව වශයෙන් තබාගෙන සිටි වයසින් බාල යුද හමුදා සෙබළෙකුගේ දත් දෙකක්‌ කැඩෙන්නට පහරදුන් ඇයගේ නීත්‍යානුකූල සැමියා හා මාමණ්‌ඩිය අත්අඩංගුවට […]

අපරාධ

ගිණියම් වූ කොස්ගොඩ

Posted on

එස්.ටී.එ‍ෆ්. හඳුන්ගෙන් බිහිවුණ ගෝලයකු වන කොස්ගොඩ සුජී පාතාල මර්දනයට බියෙන් ටික කලකට පෙර ඩුබායිවලට පැනගොස් එහි සිට අපරාධ මෙහෙයවන්නකු වෙයි. දකුණේ අපරාධ රැල්ල පසුපස සිටින පාතාලයේ ප්‍රබලයන් දෙදෙනාගෙන් අයෙකු වන්නේ ද කොස්ගොඩ සුජී ය. අන්තර්ජාතික පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර […]

අපරාධ

දේශපාලන පාතාලයේ අළුත්ම නාටකය

Posted on

ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනේ හිතෛෂී ගෝලයකු වූ ගෝනවිල සුනිල්ගේ සිට ජනාධිපති ආර්.ප්‍රේමදාසගේ ඕනෑ එපාකම් පිරිමැසූ ප්‍රශිද්ධියේ මිනිසුන් මරාදැමූ එහෙත් කිසිම ජගතකුට බය නොවූ විධායක බලතල සියතට ගෙන කටයුතු කළ සොත්ති උපාලි ලංකාවේ දේශපාලන පාතාල ඉතිහාසයේ කුප්‍රකට චරිතයක් වෙයි. […]

අපරාධ

ලසන්ත ඝාතනය ට්‍රිපෝලි කඳවුරෙන්

Posted on

සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයට අයත් කොළඹ මරදානේ ට්‍රිපෝලි කඳවුරේ ඝාතක කණ්ඩායමක් විසින් බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ. මෙම ඝාතනයට අණ ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලයක කටයුතු […]

පුවතකට වැඩි යමක්

“ජනාධිපති තාත්තා” අපේ සල්ලිවලින් අපටම පොතක්

Posted on

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තාත්තාගැන දුවකු ලියූ පොතක් එළිදැක්වීම, නොහොත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගැන ඔහුගේම දුවක වන චතුරිකා සිරිසේන විසින් ලියන ලදැයි කියන  “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ සිදු කෙරිණි. සිරිමාවෝ […]

අපරාධ

දඹුල්ලේදී ඝාතනය වූ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයා පිළිබද මාධ්‍ය ආචාරධර්ම කෝ?

Posted on

අද අළුයම දඹුල්ල ප්‍රදේශයේදී ඝාතනයට ලක් වී ඇති සංක්‍රාන්ති  සමාජභාවයක් සහිත පුද්ගලයාගේ මරණය හිරු නිවුස් ඇතුළු ගොසිප් වෙබ් අඩවි වාර්තා කර ඇති ආකාරය බකමූණෝ කණ්ඩායම තරයේ පිළිකුල් කරමු. මෙම පුවත් වාර්තකරණය තුළ ඇගේ ඡායාරූප භාවිතා කර ඇති ආකාරය සහ සංක්‍රාන්ති අනන්‍යතාවය […]

අපරාධ

ජගත් ජයසූරියට යුධ අපරාධ චෝදනා යටතේ නඩු

Posted on

(සේයාරුව: බඩගින්නට බිස්කට් කන්න දී ශ්‍රී ලංකා යුද හමුදාවේ උණ්ඩ පහකින් ජීවිතය අවසන් කළ බාලචන්ද්‍රන්, උපුටාගත්තේ අන්තර්ජාලයෙන්) ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ වර්තමානයේ බ්‍රසීලය ඇතුළු ලතින් ඇමැරිකානු කාලාපයේ රටවල් 5ක ශ්‍රී ලංකා තානාපති වශයෙන් සේවය කරන ජෙනරාල් ජගත් ජයසූරිය […]

අපරාධ

කොළඹ පාතාලයේ වෙඩි හඬ මරදානෙන්

Posted on

අද උදෑසන මරදාන, මාලිගාවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පිරිසකට කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. රජයේ ප්‍රධාන එක් ඇමතිවරයකු යටතේ ක්‍රියාත්මක වන කොළඹ පාතාලයේ ප්‍රභල කණ්ඩායමක සාමාජිකයින් විසින් මෙම වෙඩිතැබීම කර ඇති බවටයි ඉතාම විස්වසනීය තොරතුරු […]