ශාන්ත විජේසූරියට යළිත් මරණ තර්ජන!
Posted onප්‍රවීන මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතාට යළිත් වතාවක් ඔහු විසින් ලියන කරුණු සම්බන්ධ කරමින් මරණීය තර්ජනයක් එල්ල වී ඇති බව වාර්තා වේ. “ලියලා බලපන්, මැරෙන්න බලාගෙන ලියපන්” යනුවෙන් තමාට 011 2505922, දරන දුරකතන දුරකථනය ඔස්සේ මරණ තර්ජනයක් එල්ල කළ ඔහු පවසයි. […]