අපරාධ

ආණ්ඩුවේ මැරයෝ සබරගමුව සරසවිය ඉදිරිපිට අහසට වෙඩිතබා පලා යති

Posted on

2013 මැයි 24 වන දින(අද) පාන්දර 1.45 ට පමණ අළු පැහැති ඩිපෙන්ඩර් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආරක්ෂක මුරකුටිය අසලට පැමිණ එහි සිටි ආරක්ෂක නිළධාරීන්ගෙන් ‘‘අමාත්‍යාංශයෙන් කිසිවක් කීවාදැයි විමසා’’ එවැනි කිසිවක් තමන්ට අමාත්‍යාංශයෙන් දන්වා නැතැයි පැවසූවිට අහසට වෙඩි […]

අපරාධ

මරාදැමූවන් සැමරීමටවත් ඉඩ නොදෙන හමුදා පාලනය

Posted on

2009 මැයි 18 වැනිදා සිදුවූ වර්ග සංහාරයේදී සිදුවූ මහා මිනිස් ඝාතනය අනුස්මරණය කරමින් ඝාතනය වූ සිය නෑසියන් ආදරණීයයන් සිහිපත් කිරීමේ උලෙලක් අද වව්නියාව නගර ශාලාවේදී පැවැත්වුණි. දෙමළ ජාතිත සන්ධානය විසින් ආරම්භකර තිබූ මේ සැමරුමට වර්ග සංහාරික යුද්ධයෙන් වින්දිතයන් බවට පත්වූ […]

අපරාධ

ගජේන්ද්‍රකුමාර් සොයා මුහුණු වසාගත් නාදුනන පුද්ගලයන් පැමිණේ

Posted on

ඊයේ (01) සවස 4.00 ට පමණ  දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ යාපනයේ පිහිටි නිවස වෙත පැමිණි වැසි කබා හැද මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙ​දෙනෙකු විසින් ගජේන්ද්‍රන්කුමාර් කෙහෙද සිටින්නේ ? යනුවෙන් විමසා එම අවස්ථාවේදී එම භූමියේ නවතා තිබූ වාහනද […]

පුවතකට වැඩි යමක්

බුද්ධි අංශය දුරකථන සංවාද වලට සවන් දෙන්න නවීන උපකරණ මිලදී ගනී

Posted on

ජාතික බුද්ධි අංශය විසින් ජංගම හා රැහැන් සහිත දුරකතන සංවාදයන්ට රහසින් සවන් දීමට (phone tapping) උපකාරීවන අති නවීන උපකරණ මිලදී ගෙන ඇතැයි බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.  ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම උපකරණ ගිය වසරේ මිලදී ගෙන තිබෙන අතර […]

අපරාධ

උතුරේ අතුරුදන් කරවීම් ඉහලට

Posted on

යාපනය ඉලවා​​ලෛයි ප්‍රදේශයේ වසන්තපුරම් හී පදිංචිව සිටි 27 හැවිරිදි ප්‍රැන්සිස් ජෙසීධරන් නැමති තරුණයෙකු අතරුදහන් වී ඇති බව වාර්තා වෙයි. විදෙස් ගතවීම සදහා වීසා ලැබුණු බව සිය මිතුරෙකුට පැවසීමට නිවසින් පිටත් වී ඇති ඔහු නැවත නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිද පවසා […]

අපරාධ

දිවයිනේ ජානකට ගෝඨාගෙන් රතු එළියක්!

Posted on

උපුටා ගැනීම ‘මේ අතර මාතලේ සමුහ මිනීවළේ ඛේදවාචකය අපටත් නව දැනුමක්‌ ලබාදෙමින් හිඳී. මේ සාහසික අපරාධය කළ වකවානුවේ රටේ ආණ්‌ඩුව කළ ම්ලේච්ඡයින් අද යාපනයට ගොස්‌ අතුරුදන් වු තරුණයන්ගේ මානව හිමිකම් රක්‌ෂා කිරීමට කෑමොර දෙමින් සිටී. එදා මේ ම්ලේච්ඡ මිනී මැරුම්වලට […]

අපරාධ

හමුදා බුද්ධි අංශ උදයන් කාර්යාලය ගිනිතබයි

Posted on

යාපනයේ පළවන දෙමළ පුවත්පතක් වන උදයන පුවත්පතේ ප්‍රධාන කාර්යාලයේ මුද්‍රණ අංශය අද අලුයම 5.00 ට පමණ තිදෙනෙකුගෙන් යුතු ආයුධ සන්නද්ධ හමුදා බුද්ධි අංශ  පිරිසක් විසින් ගිනිතබා තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ යාපනය,කස්තුරියාර් මාවතේ පිහිටා ඇති උදයන් ප්‍රධාන කාර්යලට අද අලුයම 5.00 […]

පුවතකට වැඩි යමක්

කෝකටත් තෛලයක් වශයෙන් හමුදාකරණය: පශ්චාත්-යුද කාලීන ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සහ සංහිඳියාව

Posted on

ගැටුම්කාරීත්වයෙන් බැටකෑ ජනතාවකගේ ගර්වය, අභිවෘද්ධිය සහ අයිතීන් ආරක්ෂා කර දීම, දාසභාවය සහ සීමාන්තික පක්ෂපාතීත්වය සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමින් ලාංකීය ජීවිතයේ සෑම අංශයකම ආධිපත්‍ය දරණ හමුදාවේ නිර්දය යකඩ කෝව තුළට ඔවුන්ව ගාල් කිරීමෙන් අත්පත් කරගත හැක්කේ ද? 2009 යුද්ධාවසානයත් සමග සමාජය වසා […]

අපරාධ

යුධ අපරාධ වලට හමුදාවෙන්ම සාක්ෂියක්

Posted on

  බ්‍රිතාන්‍ය මූලික කරගත් ලෝක දෙමළ සංසදව විසින් ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකරන ලද මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධව නව සාක්ෂි සහිත විඩියෝ පටයක් මුදාහැර තිබේ. ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ ජාතිකයන් පිරිසක් දෑත් පසුපසට තබා බැද […]

පුවතකට වැඩි යමක්

මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක්

Posted on

  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සම්බන්ධ යෝජනාව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉදිරිපත් කරන ලදි. යෝජනා කෙටුම්පත ඉදිරිපත් කෙරුණු නමුත් පාර්ශවයන් අතර පැවැත්වෙන නිළ නොවන සාකච්ඡාවලින් අනතුරුව ජිනීවා වේලාවෙන් බ්‍රහස්පතින්දා දහවල් එක දක්වා එයට […]