ආගමික ඝාතන සංකෘතිය… අශභාරාගේ කතාව.. රත්නායක මුදියන්සේලගේ
Posted on2018-07-06 දින ජපානයේ ෂොකෝ අශහාරා (Shoko Asahara) නැමැති අය එල්ළා මැරීමට ලක් කරන ලදී. ඇයි කියලා කියවන්න…. 1955 උපන් අශහාරාට, ළමා අවධියෙන් පසු වම් ඇස සම්පූර්ණයෙන් නොපෙනී දකුණු ඇස පමණක් යන්තම් පෙනීය. 77 දී සම්ප්‍රදායික චීන ඖෂධ, චික්ත්සාව පිළිබඳව ඔහු […]