උපුටාගැනීම්

ප්‍රංශ ජනපතිවරණය: යුරෝපයෙහි අන්ත දක්ෂිනාංශය ලද තෙවන පරාජය – සුනන්ද දේශප්‍රිය

Posted on

1948 වසරෙහිදී නැපෝලියන් බොනපාට්ගේ බෑනා වූ 39 හැවිරිදි ලුවිස් නැපෝලියන් බොනපාට්ගෙන් පසු ප්‍රංශයේ ලාබාලම ජනාධිපතිවරයා මැයි 07වන දින පැවැති ජනාපතිවරණයෙන් තේරී පත්විය. ඔහු 39 හැවිරිදි එමානුවෙල් මැක්‍රෝන් ය. මැක්‍රෝන් ලද ජය යුරෝපායෙහි හිස එසවිමට තැත් දරන මානව විරෝධී අන්ත දක්ශිනාංශය […]

අපරාධ

නතරවිය යුත්තේ රසායනික අවි ප්‍රහාර පමණක්ම ද?

Posted on

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කුරිරු යුද්ධයකින් බැටකෑ අපිට යුද්ධයක ඇති බිහිසුණුබව අමුතුවෙන් කියා දිය යුතු නැත. සීතල බටහිරට නොදැනෙන යුධ වේදනාවන් අප අනන්තවත් විඳ ඇත. වසර ගණනාවක් තිස්සේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් එකම රටේ එකම භූමියක ඉපදුණු […]

උපුටාගැනීම්

ජයලලිතාගේ දේශපාලනය !

Posted on

යුගයක් අවසන් වී ඇත. යුග පෙරලියක් කළ පෙරලිකරුවන් නික්ම ගොස් ඇත. වෙනත් මාදිලියක යුගයක එම යුගය සමඟ පොර බැඳීමට දඟලන තරගකරුවන් විශාල පිරිසක් බෝ වී ඇත. අනාගතය තීරණය වන්නේ ඔවුහු මතය. නිලන්ත ඉලංගමුව සෑම අයෙකුටම ඊටම ආවේණික වූ ඇතුළුවීමක් සහ […]

උපුටාගැනීම්

ෆිදෙල් ගැන වෙනස් කියවීමක්!

Posted on

අරුණි ශපීරෝ‍ මේවායේ ඇත්ත නැත්ත සොයාගත හැකි මූලාශ්‍ර ඕනෑතරම් අන්තර්ජාලයේ තිබුණ ද, මන්තර ගුරුකම් වලින් වස්කම් විස්කම් කරන අයට හිනාවෙන පිරිස අතරේ ද කැස්ත්‍රෝගේ කියුබාව යනු පැසසුම් ලැබිය යුතු රටක් යැයි මුලාවී සිටින අය දකින්නට හැකියි. මේ සටහන ඒ අය […]

උපුටාගැනීම්

අරගලය ජීවිතය කරගත් ‘කස්ත්‍රෝ‘

Posted on

අප්‍රමාණ ජීවිත අතර අපට හමුවන්නේ ආර්ථික ලාභය සොයාගෙන යන්නන්ය. ඒ වෙනුවට යුක්තිය හා සාධාරණත්වය රැඳි මාවත සොයා යන්නේ අතළොස්සකි. කියුබානු නිදහස් සටනේ පීතෘවරයා ලෙස සැලකෙන ජොසේ මාටි කී පරිදි “සැබෑ මිනිසා ආර්ථික වාසියේ රැඳි මාවත නොසොයයි. ඒ වෙනුවට ඔහු සොයනුයේ […]

උපුටාගැනීම්

මා මෙම ස්ථානයේ කතා කරන අවසාන අවස්ථාව මෙය වෙන්න පුලූවන්! – ෆිදෙල් කැස්ත්‍රෝ (යළි සවන්දීමක්)

Posted on

කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ 7වැනි සමුලූව පසුගිය අප්‍රේල් 16 වැනිදා සිට 19 වැනිදා තෙක් පැවැත්විණි. 19වැනිදා එහි සමාප්ති සැසිය අමතා කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස් විසින් කළ ප්‍රකාශයේ පරිවර්තනයක් අප විසින් පළ කරන ලදී. කියුබානු නායකයා වෙන්ව ගිය පසු අප […]

උපුටාගැනීම්

“ට්‍රම්ප්, මකබෑවියන්…. උඹ අපේ ජනාධිපති නෙවෙයි!“

Posted on

ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධීපති ධුරයට පත්වීම එරට මෙන්ම ලංකාව ඇතුළු වෙනත් බොහෝ රටවල ජනතාවගේ අවධානයට ලක්ව තිබේ. ලංකාවේ බලවත්ම පුරවැසියන් ලෙස ජනාධිපති, අගමැති හා හිටපු ජනාධිපති වේලාසනම ට්‍රම්ප්ට සුබපතා තිබෙන බව වාර්තා විය. ලංකාවේ ඇතැම් ධනපති පුවත්පත් සිය […]

විදෙස්

අට්ටාල විරෝධයට වසරක්!

Posted on

(ෆේස්බුක් සටහනකි) කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය උදුරා ගැනීමට එරෙහිව පවත්වා ගෙන යන අඛණ්ඩ විරෝධතාවයට තව නොබෝ දිනකින් වසරක් සම්පූර්ණ වනු ඇත. දේශපාලන සිරකරුවන්, පොලිස් අත්අඩංගුවේදි මෙන්ම මහමඟදී පහරදී මරාදැමෙන සිද්ධීන් වලින්ද පැනවීමට නියමිත හා තවදුරටත් පවත්වා ගෙන යන මර්දන නීති […]

විදෙස්

මෙහෙයුම තව ම අවසන් නැහැ- එඩ්වඩ් ස්නෝඩන්

Posted on

තමාගේ මෙහෙයුම  තව ම ත් අවසන් නොමැති බව අමෙරිකානු බුද්ධි අංශ හිටපු  සාමාජික එඩ්වඩ් ස්නෝඩන් පවසයි. ස්නෝඩන් වැඩි දුරට ත් සඳහන් කරන්නේ, අමෙරිකානු බුද්ධි තොරතුරු කාර්යාංශය රහසිගතව ලෝක නායකයින්ගේ දුරකථන සංවාදවලට සවන්දීම පිළිබඳව හෙළිදරව් කළ තොරතුරු මේ වන විට ත් […]