කැමරන්ගෙන් ඉන්දීයාවට පොරොන්දුවක්
Posted onලංකාවේ යුද්දය අවසාන කාලයේදී සාමාන්‍ය ජනතාව ඉලක්ක කොටගෙන පැවැති යැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිට් කැමරන් පවසයි. ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයින්ගෙ සමුළුවට සහභාගී වීම සදහා එන අතරවාරයේදී ඊයේ (14) ඉන්දියාවේ දී […]