වසන්ත මුදලිගේ, ස්වදේශික නායකයෝ හා “75 නිදහස”…. නන්දන වීරරත්න
Posted onඊයේ හැන්දෑවේ ලංකාවේ ස්වදේශිකයන්ගේ නායක, වන්නිලා ඇත්තෝ සෙසු වරිග නාකයන් සමඟ කුරුදුවත්තේ, ලංකා පදනමේ පුවත් කතාවකට පැමිණ සිටියේය. වන්නිලා එතැනට ආවේ පාර්ලිමේන්තුවේදී අගමැතියාද, කතා ලොක්කාද සෙසු ආණ්ඩුවේ නායකයන් හමුවි අවුරුදු 75 තිස්සේ නොලැබුණු අයිතිවාසිකම් ඉංදිය කොළණියේ නායකයන් ගෙන් යලිත් ඉල්ලීමෙන් […]