විශේෂාංග

නිහාල් නෙල්සන් සහ ගුණෙ අයියගෙ සමාජය

Posted on

ළමයකුගේ ගීත ඇසීමේ වයස අවුරුදු 4ක් නම් මා මගේ පළමු සින්දු ලෙස ඇසු එක ගීතයක් නම් “ලස්සනට පිපුනු වන මල් ගල් පීරන දියවැල්” ගීතයයී. මොරටුවේ රවතාවත්තේ විසූ අපහට නිහාල් නෙල්සන්ගේ මේ ගීතය සමග ඔහු ගැන කැරැට්ටුවක්ද ඇසේ … ” අයියෝ […]

උපුටාගැනීම්

මරණය කියන්නේ අගුළු දාලා නැති දොරක් සුමීතුරේ…!!❤️❤️

Posted on

හිටපං සයිඩෙකෙන් වාඩිවෙලා සුමිතුරේ මස්කට් පැණි බූන්දි තියෙනවා මගේ කාමරේ. එහෙම කාමරවල වාඩිවෙලා ඉඳලා මස්කට් පැණි බූන්දි නැතිවුණත් කිතුල් හකුරු කෑල්ලක් කාලා නැත්තං සීනි අහුරක් කටට දාන් සූප්පුකරලා ඉස් මුදුනට මල වද්දගෙන අපි පුටාර් එක පැද්දේ ඔහු එනවා කියපු නිසා. […]

විදෙස්

සැහැල්ලු දුම්රිය අවලංගු කර ගෝටා සහ සමාගම රු.කෝටි 1018ක් පාඩු හැටි මෙන්න! අපරාධකරුවන් නිදැල්ලේ!

Posted on

කොළඹ මාර්ග තදබදය අවම කිරිම හා මගී ජනතාවට වඩාත් යහපත් ප්‍රවාහන සේවාවක ලබා දීමේ අරමුණ ඇතිව ජපන් ණය ආධාර යටතේ  ගිවිසුමක් මත ආරම්භ කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභය  රාජපක්ෂ රජය විසින්  ඒක පාර්ශ්විකව අවලංගු කිරිම නිසා ඒ වන තෙක් […]

අපරාධ

මන්නාරම් සංහාරය – 1984 දෙසැම්බර් 4

Posted on

1984.12.04 දින ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමළ තරුණයකු අත්අඩංගුවට ගෙන ඉසෛමාලෛතිව් සිට යුද හමුදා කඳවුරට රැගෙන යමින් සිටි හමුදා රථය බිම් බෝම්බයකට හසු විය. එම රථය සමඟ තවත් හමුදා රථ දෙකක් බිම් බෝම්බ පිපිරුමට ගොදුරු වූ අතර එක් සෙබළෙකු මිය […]

පුවතකට වැඩි යමක්

ඉරාන ජනයා විසින් තමන්ව පීඩනයට පත් කල එරට මොරාලිටි පොලීසිය හකුලා දමයි!

Posted on

ඉරාන මොරාලිටි පොලීසිය කියන්නේ මොකක්ද? ඉරාන මොරාලිටි පොලිසිය කියන්නෙ එහෙම නැත්තම් සදාචාර පොලීසිය කියන්නේ ඉරානයේ ආගමික නීතී රීති කඩකරන්නන් අල්ලා දඩුවම් කිරීමට පැවති පොලීසිය. මෙම පොලීසියේ ප්‍රධාන කාර්යය වුනේ ඉරාන ජනතාවගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳ නිරික්ෂණය කිරීමයි…. මේ කතාව පටන් […]

පුවතකට වැඩි යමක්

මම බඩගින්නේ ඉන්න මගේ දරුවන්ට මත්පෙති දීලා නින්දට යවනවා.!!!

Posted on

ඇෆ්ගනිස්ථානුවෝ කුසගින්නෙන් පෙළෙන සිය දරුවන් සන්සුන් කිරීම සඳහා මත්වන ඖෂධ ලබා දෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ජීවිතය රැක ගැනීම සඳහා තම දියණියන් සහ තම ශරීර අවයව විකුණා ඇත. තාලිබාන් සංවිධානය එරට පාලනය සියතට ගැනීමෙන්, විදේශ අරමුදල් නවතාලීමෙන් පසු උදාවෙන දෙවන ශීත සෘතුවේ […]

විශේෂාංග

බැද්දේගම සිලිදු, ලෙනාඩ් වුල්ෆ් හා බ්ලුම්ස්බරි ගෲප්…

Posted on

මහාචාර්ය සරත්චන්ද්ර වැනි සංස්කෘතික වීරවරයන් පවා සිවිල් සේවාව [CAS] යටත් විජිත පරිපාලන සේවය මහමෙරක් කරගන්න අවුරුදු 30 කට විතර කලින් ලෙනාඩ් වුල්ෆ් මේ යටත් විජිත පරිපාලනයෙන් ඉල්ලා අස්වී ආපසු බ්‍රිතාන්‍යයට යන්නේ. ඔහු මේ ඉල්ලා අස්වීම ගැන මෙහෙම ලිව්ව [“I don’t […]

විශේෂාංග

නීතියක් රීතියක් ක්‍රියාත්මක කරන්න බය පඹයින් නිසා දරුවන් අනාථයි!

Posted on

දිනපතා පාසල් දරුවන්ට එරෙහි පහරදීම් ගැන බුකිය රත්වෙලා. ඒත් එකම වගකිව යුතු නිලධාරියෙක් ඇඟිල්ලක් හොලවන්නෙ නෑ. අපි දන්න හැමෝවම හම්බ වුනා, යෝජනා භාර දුන්නා, ලිව්වා, කිව්වා… තවමත් අඟලක් ඉදිරියට ගියේ නෑ. කවුද වගකීම් ඇති නිලධාරීන්: 1) අධ්‍යාපන අමාත්‍ය Susil Premajayantha […]

විශේෂාංග

මම මේ සටහන ලියන්නේ කඳුළු පිරි දෙනෙතිනි….

Posted on

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ජනාධිපතිවරයා ගැන මගේ ජීවිතයේ පෙර නොවූ විරූ ආදරයක් ඊයේ ඇතිවිය. එතුමාට එරෙහිව මා ලියූ බොහෝ ලිපි පිළිබඳව මට මා ගැනම ලැජ්ජාවක් ඇතිකළේය…… ඊයේ එතුමාගේ කථාව සම්පූර්ණයෙන්ම මට අමතකව ගොස් තිබූ අපේ අත්තම්මා සිහිපත් කළේය. අප කුඩා කල […]

අපරාධ

1984 දෙසැම්බර් සංහාර

Posted on

ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන බල ව්‍යාපෘතියක් වූ උතුරේ සිංහල ජනපදකරණය පිණිස, දෙමළ ජනතාව ඔවුන්ගේ පාරම්පරික ගම්බිම්වලින් පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව විසින් මුලතිව් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල සිදු කළ සමූල ඝාතන මාලාවක් 1984 දෙසැම්බර් මස මුල් සති දෙක තුළ ක්‍රියාත්මක […]