විශේෂාංග

මම ලිව්ව හැමදේම හෘදසාක්ෂියට එකගයි….. ජ්‍යේෂ්ඨ සාහිත්‍යවේදී ගුණදාස අමරසේකර

Posted on

ඔබ අපේ ජ්‍යේෂ්ඨතම සාහිත්‍යවේදියා. ඔබේ අලුත් නිර්මාණයක් මෑතකදී අපට රස විඳින්න ලැබුනෙ නෑ. ඔබ දැන් ලිවීමෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙලාද? නෑ… පසුගියදවස්වල මමපොඩි නවකතාවක් ලිව්ව. ඒ ‘මහගෙදර කතන්දරය’ කියල. ඒක මගේ පෞද්ගලික අත්දැකීමක්. අපේ මහගෙදර තිබුණෙ අයියගෙ නමට. පසුකාලයෙදි අයියගෙ බාල […]

අපරාධ

ගුරුනගර් දේවස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයේ 29 වෙනි අනුස්මරණය නිමිත්තෙනි…

Posted on

දකුණ එරෙහි විය යුත්තේ පාස්කු දින ප්‍රහාරයට පමණ ද?   යාච්ඥා කරමින් සිටි සිවිල් ජනතාව ඉලක්කකොට, යාපනයේ ගුරුනගර් කතෝලික දේවස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට මෙම නොවැම්බර් මස 13 වන දිනට වසර 29 ක් සපිරෙයි. 1993 […]

විශේෂාංග

“ගොඩ යමු” වික්ටර් අයිවන් ට අනුව…. නන්දන වීරරත්න

Posted on

“ගොඩ යමු” වික්ටර් අයිවන් ට අනුව [වැල යන අතට මැස්ස ගැසීමේ න්‍යාය] වසා දමා ඇති රාවය පුවත්පතේ හිටපු ප්‍රධාන සංස්කාරකවරයා හා රාවය සමාගමේ සභාපතිවරයා දැන් “රනිල් රාජපක්ෂ” අණ්ඩුවේ නිල නොවන උපදේශකයෙක්. ලංකාවේ මේ පවතින අර්බුද්ධයට හිටපු පාලක පංතීන් වෙනුවෙන් ක්ෂමාලාප […]

උපුටාගැනීම්

“මං ඔයාව හීනෙන් දැක්කා”

Posted on

මෙය “මම ඔයාව හීනෙන් දැක්කා” මැයෙන් අශෝක හදගම විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සංසිද්ධිය අලලා ලියූ ලිපියක් ෂෙයා කරමින් ඇය තැබූ සටහනයි. ඇයගේ සටහනට පසු හදගමගේ ලිපිය දක්වා ඇත. නිර්මාණිගේ සටහන ///ලංකාවෙ ඉහළ මධ්‍යම පාන්තික පිරිමි, සමාජමාධ්‍ය හරහා ගැහැණුන්ව approach […]

විශේෂාංග

ලිබරල් බෝසත්තු, ආගමික රහත්තු හා ජනතා නොබෝසත්තු

Posted on

ආර්ථික අර්බුදයේ ගිලී, බංකොලොත් රටක් වී බහුතරයක් හාමතට වැටී සිටින රටක් බේරා ගැනිමට දන් පැරණි බෞද්ධ සම්ප්‍රදායේ “බෝධිසත්වවරුන්” බුරුතු පිටින් කලඑලි බසිමින් සිටී. බෝධිසත්වයෙක් කරන්නේ සියලුම සත්වයන් සසරින් එගොඩ කිරීමෙන් පසු තමන් නිවනට යාමය. මේ බෞද්ධ ආගමික විශ්වාසය ලංකා සමාජ […]

විශේෂාංග

අද නොවැම්බර් 08. මට මගේ තාත්තා අහිමි කළ දවස…!!

Posted on

අද, මට මගේ තාත්තා අහිමි කළ දවස. 1988 නොවැම්බර් 08 මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දමනවා. මම තාත්තා නැතිවෙච්ච එක ගැන, තාත්තාව මරා දැමූ විදිය ගැන මට පුළුවන් විදිහට ලිවීම මම හැම අවුරුද්දකම කරනවා. ඒ මරා දැමුවන් ගැන […]

පුවතකට වැඩි යමක්

1983 කළු ජූලිය පිළිබඳ ජනප්‍රිය සිංහල ප්‍රබන්ධය බිඳ දැමීම

Posted on

අළු යට කළු ජූලිය සහ කළු ජූලියට පෙර සිදු වූ ප්‍රචණ්ඩතා ආවර්ජනය   ලංකා ඉතිහාසයේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සිද්ධි දාමය තුළ දකුණේ සිංහල සමාජය වැඩිවශයෙන්ම සවිඥානික වන කළු ජූලිය වනාහි ‘උතුරේ හමුදා සෙබලුන් ඝාතනය කිරීමකට ප්‍රතික්‍රියාවක් ලෙස කෝපයට පත් […]

උපුටාගැනීම්

චීන පිළිවෙත නිසා ලබන මර්තු වනතුරු IMF මුදල් නෑ. මෙරට අනාගතය අඳුරුයි.

Posted on

දෙසැම්බර් මාසයේදී අත්‍යවශ්‍ය වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකාව ඉදිරියෙන් විශාල දේශපාලන කැළඹීමක් කරා ගමන් කරමින් තිබේ. ඊට හේතුව නම් 20 වැනි පක්ෂ සම්මේලනයට අවධානය යොමු කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මිත්‍රයා සහ සහ ණය […]

විශේෂාංග

PTA : උතුර විසින් දකුණ ප්‍රශ්න කිරීම !

Posted on

සිංහල සහෝදරයන් තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව දකුණේ සුලුතරයක් විසින් හඬ නගමින් සිටියි. දෙමළ සහෝදරයන් කොපමණ නම් පිරිසක් එම පනත යටතේ පීඩා වින්දේ ද, පීඩා විඳිමින් සිටින්නේ ද මර්දනයට ලක් වූයේ ද ලක්වෙමින් සිටින්නේ […]

උපුටාගැනීම්

‘හිරුණිකා’ සහ වමේ නිකාය බේදය

Posted on

සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී සිටීම සම්බන්ධයෙන් ද්වේශ සහගත ප්‍රචාරයන් ගෙන යමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවලාද ව්‍යාපාරයක් ගෙන යන්නේ තමන් වමේ යැයි කියා ගන්නා පිරිසක් විසිනි. මේ වන විට අරගලයේ ක්‍රියාකාරින්ට එල්ල වෙමින් පවතින මර්දනය කිසිවකුට […]