දහ වැනිදා වෙනකම් බලධාරීන්ට කල් දෙනවා
Posted onවැලිවේරිය රතුපස්වල ජල ගැටලූවට නායකත්වය දෙමින් උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙය වූ තෙරිපැහැ සිරිධම්ම හිමි කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියත් සමග ගිවිසුමකට එළඹීමෙන් පසු ගමෙන් පිටවිය. මුදලට හෝ බලපෑමකට නතුවී තෙරිපැහැ හිමියන් ගම්වාසීන්ට ද්‍රෝහි වූ බව පිරිසක් චෝදනා කළහ. රතුපස්වල නැවත ආන්දෝලනයක් ඇති කරමින් […]