මියන්මාරය: මුස්ලිම් විරෝධී ප්‍රහාර මැඩළන ලෙස අන්තර් ජාතික බලපෑම් – සුනන්ද දේශප්‍රිය
Posted onතෙමසකට පෙර ඉස්ලාමීය රටවල් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මූන් වෙත සැර ලිපියක් යැවූහ. මියන්මාරයේ මුස්ලිම් ජනයා වෙත අතෝරක් නැතිව මුදා හැරෙන ජන ඝාතක මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමාණවත් තරම් ප්‍රබලව ස්ථාවරයක් ගෙන නැතැයි එමගින් එම රටවල් බැන් කී […]