ජාතික අභියෝග හමුවේ අප – ලියනගේ අමරකීර්ති
Posted onපක්ෂය සහ පිල ඉක්මවා සිතිය හැකි විශාල මනසක් ඇති නායකයො නම් මේ වෙලාවෙ ජාතික වගකීම මල්ලිට තනියම බාර දෙනවා වෙනුවට පළල් නියෝජනයක් සහිත ජාතික හදිසි අවස්ථා කමිටුවක් හදනවා. නිදර්ශනයකට මේ වෙලාවෙ හදන එවැනි කමිටුවක් මේ වගේ වෙන්න පුළුවන්: බැසිල්, චම්පික, […]