උපුටාගැනීම්

රනිල් පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකයා නොවෙයි- ලාල්කාන්ත

Posted on

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා ඊයේ මොරටුවේ පැවැති ජන හමුවකට සහභාගී විය. එහිදී ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂය පිළිබඳව අදහස් පළ කළේ ය. අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා බව ලාල්කාන්ත මහතා එහිදී වැඩි දුරට ත් පැවසී […]

වීඩියෝ

ම කොටි හිතවතෙක් නෙවේ. ලංකාවට පැමිණි මැක්රේ කියයි

Posted on

චැනල් 4 රූපවාහිනී නාලිකාවේ නිෂ්පාදක කැලම් මැක්රේ අද (11) මෙරටට පැමිණියේය. පොදුරාජ්‍ය මඩුළු සමුලුවේ ආවරණ කටයුතු සඳහා තමා පැමිණි බව ඔහු කීය. කෙසේ වෙතත් ඔහු පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපල පැමිණීම් පර්යන්තයේ විශාල උද්ඝෝෂණයක් පැවැතියේය. ජාතික සමඟිය ගොඩනැංවීමේ සංසදය විසින් එය පැවැත්වූ […]

අපරාධ

‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘

Posted on

‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න   ‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘

වීඩියෝ

සුදුවෑන් සංස්කෘතිය ගැන මහින්දගේ නවතම විග්‍රහය

Posted on

ශ්‍රී ලංකාවේ කිසිදු පැහැර ගැනීමක් සිදුනොවන බවත් හෝ අතුරුදහන් වීම් සිදුනොවන බවත් ලංකාවේ සිදුවන සුදුවෑන් පැහැර ගැනීම් යනු පෙමව්තියන් තම පෙම්වතුන් සමග හෝටල්වලට යෑමට යොදා ගන්නා ක්‍රමයක් බවත් අල්-ජසීරා රෑපවාහිනිය සමග  සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්  සුදුවෑන් සංස්කෘතිය ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ […]

උපුටාගැනීම්

බොදු බල සේනා යුගයක “බැලුබැල්ම” අර්බුදයට යවන කලාවක්

Posted on

වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විකල්ප සංගීත සැඳෑවක් පැවැත්වීය. එහිදී ගීතදේව, පියල්, ශාක්‍ය වැනි අය ගැයූ ගී නිසා මම ප‍්‍රීතියෙන් උන්මාද වී ගියෙමි. ප‍්‍රධාන ධාරාවේ ගතානුගතික කලාවට පමණක් සාමාන්‍යයෙන් ඉඩ ලැබෙන විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සංගමයක් එවැනි ගීත කලාවකට ඉඩ දීම අසිරිමත් දසුනක් විය. ඒ ගීත […]

අපරාධ

“හමුදාව ගිණියම් යකඩකූරුවලින් මාව පිච්චුවා.” යාපන වැසියකු හෙළිකරයි

Posted on

ඕස්ට්‍රේලියා වාසී දෙමළ තිදරු පියකුට ශ්‍රී ලංකා රජයේ හමුදාවේ යැයි සැක කැරෙන සන්නද්ධ කණ්ඩායමක් ලංකාවේදී වද හිංසා පැමිණවීම ගැන ඕස්ට්‍රේලියාවේදී    හෙළි කිරීමෙන් පසු  ඔහුගේ  පවුලේ සාමාජිකයින්  තර්ජනයට ලක්ව සිටින බව වාර්ථාවෙයි.  ශ්‍රී ලංකා රජයේ හමුදාවේ ඔත්තු සේවා භටයන් විසින් […]