පුවතකට වැඩි යමක්

ටෙලි නොබලන අය රූපවාහිණිය ඉස්සරහට ගෙනාපු කූඹින්ට සම්මාන

Posted on

අඹයාළුවෝ, දූදරුවෝ, රතුරෝස, සෙනෙහෙවන්තයෝ, දඬුබස්නාමානය වගේ ලංකාවේ අපි හැමෝම බලපු ටෙලිවලින් පස්සේ ගොන්දෙපැයට අහුවුණු අපේ ටෙලි නාට්‍යකළාව මෙගා ආවට පස්සේ නන්නත්තාර වුනා කියන එකයි මගේ කියවීම. ඇත්තටම කිව්වොත් මම මුලින් කිව්ව නාට්‍යවලින් පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය බැලීම නවත්තපු සුවහසක් මිනිසුන් ගැහැනුන් […]

අපරාධ

වැලිකඩ ඝාතකයින් තාමත් නිදැල්ලේ උසාවිය නිහඬයි….

Posted on

වැලිකඩ ඝාතනයේ වගකිවයුත්තන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් එම ඝාතනය ඇසින්දුටු සාක්ෂි කරු සුදේශ් නන්දිමාල් මහතා නඩු අංක (130/17) අභියාචනාධිකරණයේ 2017 වර්ශයේ පවරා තිබූ නඩුව අද දින නිශ්ප්‍රභා කරන ලදි. වැලිකඩ ඝාතනයට වසර 05 ක් ගතවී ඇතත් මේ වන තෙක් […]

උපුටාගැනීම්

සැමියා සහ අනියම් පෙම්වතා ෆේස් ටු ෆේස්

Posted on

පවුලක් කියන්නේ මිනිස් සබඳතා ගොන්නක්. ගොඩනැංවීම, බිඳවැටීම මේ කුඩා ඒකකයටත් අදාළයි. පවුල් සංස්ථා දෙදරා යෑම් ගැන කතාබහ කරන තැන්වල, ලිංගිකත්වය එක පැත්තක් නියෝජනය කරනවා. කවියෝ ඒක ‘‘සරාගය-විරාගය’’ කියලා ලියලා තියෙනවා. සියලූ මිනිස් සබඳකම් සමාජ තත්වයන් උඩ, භාණ්ඩ පරිභෝජනය මත, සරලව […]

වීඩියෝ

වඳ පෙති…..

Posted on

බ්‍රා එකේ…. ජෙල් දාල,පෑන්ටියේ ….තෙල් දාල,බත් එකට…. පෙති දාල,වදභාවය ඇති කරන්න බෑ බොලව්…!අපි ඉන්නෙ 21වන සියවසේ…මේ වගේ මෝඩ ප්‍රකාශ කරල,ඒවා තව කෙනෙකුට ප්‍රචාරය කරලතමන්ගෙ 'මෝඩකම' ප්‍රදර්ශණය කරන්න එපා…! Posted by Sisira Kahawaththa on Tuesday, February 27, 2018 උපුටාගත්තේ බුකියෙන්

උපුටාගැනීම්

අම්පාරේ පෙති නාට්‍ය සාරංශය

Posted on

පෙත්ත වද එකක් උනත් නැතත් පෙති දෙකක් කෑම එක්ක පිගානේ තිවුවේ ඇයි? ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි ගැටුමක් ඇති කරන්න.රාජිත සෙට් එක පෙති දෙකක් පිගානක තියලා ගැටුමක් හදන තැනට වැඩ කලා චම්පිකගේ සෙට් එක ඒ මොහොතේම එම ස්ථානයට ඇවිත් […]

අපරාධ

මහින්ද පිළ සුපුරුදු ප්‍රචණ්ඩත්වය අතට ගනියි – පොලීසියේ සහායත් මැරයන්ට

Posted on

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු මහින්ද පිළේ ආධාරකරුවන් විසින් ඔවුන්ටම ආවෙනික සුපුරුදු ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කර තිබේ. මෙහි එක් සිදුවීමක් ඊයේ (16) පස්වරුවේ සපුගස්කන්ද විදුලිබලාගාර මංසන්ධියේදී සිදුව ඇත. එම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය රැකියාව කරන 25 හැවිරිදි […]

වීඩියෝ

ජවිපෙ ජයග්‍රහණය වෙනුවෙන් විශාල පිරිසක් කැපවුණා ඒ් හැමදෙනාටම ස්තූතීයි…

Posted on

ජවිපෙ ජයග්‍රහණය වෙනුවෙන් විශාල පිරිසක් කැපවුණා ඒ් හැමදෙනාටම ස්තූතීයි… මිනිස්සු සදාකාලිකවම ඒකතැන ඉන්නේ නැහැ ඔවුන් වෙනස් වන බව විශ්වාසයි. ජවිපෙ ජයග්‍රහණය වෙනුවෙන් විශාල පිරිසක් කැපවුණා ඒ් හැමදෙනාටම ස්තූතීයි… Posted by JVP Srilanka on Sunday, February 11, 2018 උපුටාගත්තේ JVP FB