Central African Republic: Sexual Violence as Weapon of War
Posted onඋපුටාගත්තේ HRW
උපුටාගත්තේ HRW
උපුටගත්තේ You Tube
අද (23) ජා-ඇල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම හිටපු අමාත්යකුද, ජා-ඇල එජාප සංවිධායකවරයාද වන ජෝෂප් මයිකල් පෙරේරා මහතා සහ එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතා අතර අද (23) පෙරවරුවේ ගැටුමක් ඇති වී […]
ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තාත්තාගැන දුවකු ලියූ පොතක් එළිදැක්වීම, නොහොත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගැන ඔහුගේම දුවක වන චතුරිකා සිරිසේන විසින් ලියන ලදැයි කියන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ සිදු කෙරිණි. සිරිමාවෝ […]
පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව වැලිකඩ සිරමැදිරියට කඩා වැදී අමු අමුවේ මෙසේ ඝාතනය කළේ ආණ්ඩුවේ […]
තමාට එරෙහිව එල්ල කරන යුධ අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් තමන් අවසන් මානූෂීය මෙහෙයුමේ දී යුධ අපරාධ සදහා අනුබල දුන් බවට එල්ල වන චෝදන සත්‍යය නොවන බවත් හිටපු යුධ හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පවසයි. එමෙන්ම එකල පැවති යුද්ධයට අන […]
පත්වීමට නියමිත අළුත් අධිකරණ අමාත්‍යවරියට මේ මොහොතේ පැවරී ඇති ඉතා වැදගත් කාර්යභාරයන් මොනවාද යන්න කේ . ඩබ් ජනරංජන මහතා ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් පැහැදිළි කළේය. පසුගිය අගෝස්තු 15 වන දා කොලඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට “ […]
දිවා රාත්‍රී එක දිගට නඩු අහන අළුත් සරල ක්‍රමයක් ගැන දඹර අමිල හිමියන් පවසයි. එයින් මහා භාණ්ඩාගාරයෙන් සතයක්වත් වියදම් නොවන බවද අමිල හිමියන් පෙන්වා දෙයි. යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරෝන්දු වහා ක්‍රියාත්මක කිරිමට […]
උපුටාගත්තේ අයිතිය බෙබ් අඩවියෙන්
උපුටාගත්තේ අයිතිය බෙබ් අඩවියෙන්