මධු පෙරා ගැනීම හා සතුට බෙදා ගැනීම
Posted onමධු පානයට අපේ හුදී ජනයා පරම සතුරුය. කංසා පානයට ඊටත් එහා ට ගිය සතුරු විරෝධයක් ඇත්තේය. අවාසනාවකට මේ හුදී ජනයාගේ වීරයා වූ දුටුගැමුණු ගේ දස මහයෝධයන් පමනක් නොව ඊට පෙර බුදුන් විසූ දවස නාලාගිරිට රා බොන්න දෙන්නට කලින් ඇත්ගොව්වන් ද […]