උපුටාගැනීම්

දෙමළ ඊළමේ ගෙවුණු දව​ස් – නන්දන විරරත්න

Posted on

එදා 1977 ජුලි මාසේ 22 දා. මැතිවරණ කොට්ඨාශ 168 ට පැවති මහා මැතිවරණයෙන් ආසන 140ක් යූ.එන්.පිය දිනාගෙන. 1965 මාර්තු මහා මැතිවරණයෙන් පස්සේ වගේම ගමේ බලවත් යූ.එන්.පී කාරයෝ එක්‍ රොක් වෙමින් හිටිය. මම ගමේ හිටපු සමසමාජයේ තරුණ නායකය. ජයග්‍රාහී යූ.එන්.පී. පෙලපාලිය […]

සාමාන්‍ය

කුඩෙත් අරන් අවුරුදු 42ක් බස්එකේ ගිය මහාචාර්යතුමා

Posted on

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අපි කඩවත බණ්ඩාරවත්තෙන් හැරී බණ්ඩාරවත්ත පාර දිගේ “ගුරු නිවසට” යනවිටත් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සිටියේ පොත්පත් ගොන්නක් සහ ශාස්ත්‍රීය නිබන්ධන පිරිවරාගෙනය. ඔහුගේ නිවසේ සාලයේත් කාමරවලත් පොත්පත්ය. එපමණක් නොවේ. නිවසට යාබදව පොතපත සඳහා “පොත් ගෙයක්ද” ඔහු ඉදි කළේ බොහෝ […]

උපුටාගැනීම්

වසන්ත මුදලිගේ, ස්වදේශික නායකයෝ හා “75 නිදහස”…. නන්දන වීරරත්න

Posted on

ඊයේ හැන්දෑවේ ලංකාවේ ස්වදේශිකයන්ගේ නායක, වන්නිලා ඇත්තෝ සෙසු වරිග නාකයන් සමඟ කුරුදුවත්තේ, ලංකා පදනමේ පුවත් කතාවකට පැමිණ සිටියේය. වන්නිලා එතැනට ආවේ පාර්ලිමේන්තුවේදී අගමැතියාද, කතා ලොක්කාද සෙසු ආණ්ඩුවේ නායකයන් හමුවි අවුරුදු 75 තිස්සේ නොලැබුණු අයිතිවාසිකම් ඉංදිය කොළණියේ නායකයන් ගෙන් යලිත් ඉල්ලීමෙන් […]

උපුටාගැනීම්

සිනමාව මෙන්ම පුංචි තිරයද ජයගත් මහේන්ද්‍ර පෙරේරා

Posted on

“එයා දැන් බැඳලා” ටෙලි නිර්මාණය තුල වියපත් පෙම්වතා ලෙසින් අප ඉදිරියට පැමිණෙන මහේන්ද්‍ර පෙරේරා සැබැවින්ම රිදී තිරය සහ පුංචි තිරය යන ද්විත්වයටම ආලෝකයක් ගෙන දෙන සොඳුරු කලාකරුවෙකි.1956 අගෝස්තු 17 වන දින ගල්කිස්සේදී වින්සන්ට් පෙරේරා මහතාට දාව සෝමා වීරසේකර මහත්මියගේ කුසින් […]

අපරාධ

අද සතුටු දවසක්…! කේ සංජීව

Posted on

මට තාම එදවස මතකයි. ඒ මතකය මැරෙනකම් තියේවි. මොකද්ද කරුමයකට මම එදා රැය පහන් කලේ මීගමුවේ. මීගමුව කීවට මීගමුව කිබුලපිටිය දිවුලපිටිය අතර ගමක් ඒක. කටුවාපිටිය අතදිග දුර. ඉතිං මම මිත්‍රයා ගෙ ගෙදර ඉදලා දිවුලපිටිය පාරට ඇවිදන් එනවා කොළඹ ගාටන්න. එකපාරටම […]

උපුටාගැනීම්

හඳහන් නොගැලපුන අපේ කසාදේ….

Posted on

(මීට අවුරුදු දෙකහමාරකට විතර කලින්, හැඩිගම පැත්තේ හොඳම නමගිය ජෝතිශ්‍යවේදිනියක් ලග..) මම : මිස් අපේ හඳහන් දෙක පොඩ්ඩක් බලලා කියනවද කොහොමද කියලා අපි Next year marry කරන්නයි ඉන්නේ.. අපි දෙන්නම ඉපදුනේ පෙබරවාරි 25 නිසා එදාම Wedding එක ගන්නයි ආසාව… ජෝතිශ්‍යවේදිනිය […]

අපරාධ

ආගමික ඝාතන සංකෘතිය… අශභාරාගේ කතාව.. රත්නායක මුදියන්සේලගේ

Posted on

2018-07-06 දින ජපානයේ ෂොකෝ අශහාරා (Shoko Asahara) නැමැති අය එල්ළා මැරීමට ලක් කරන ලදී. ඇයි කියලා කියවන්න…. 1955 උපන් අශහාරාට, ළමා අවධියෙන් පසු වම් ඇස සම්පූර්ණයෙන් නොපෙනී දකුණු ඇස පමණක් යන්තම් පෙනීය. 77 දී සම්ප්‍රදායික චීන ඖෂධ, චික්ත්සාව පිළිබඳව ඔහු […]

අපරාධ

අනුන්ගේ ඉඩමකින් තමන්ට මුදලක් ගන්න ප්‍රසන්න බලය අවභාවිත කළ හැටි..

Posted on

මේ ලියාපදිංචි අපරාධකරුට ඇමතිකමක් දැරිය හැකිද? ප්‍රසන්නගේ වංචනික වැඩ ගැන නඩු තීන්දුවේ තිබෙන කරුණු ■ නිල ලිපි ශීර්ෂවල බොරු කියලා ■ කුණුහරුපෙන් තර්ජනය කරලා ■ කළේ නැති ආයෝජනයක් ගැන බොරු කියලා පසුගිය ජූනි මස පළ කරන ලද ලිපියකි. නාගරික සංවර්ධන […]

අපරාධ

කරාබුවා ආයෙත් ආවොත් හොඳයි….

Posted on

කරාබුවා හෙවත් තට්ටයා යනු එවකට අපට සිටි දක්ෂ රේඩර් කෙනෙකි. (Raider ) ජාතියේ අවාසනාවකට ඔහු තම රාජකාරියට තිත තැබුවේ තමාට තම වැඩබිමෙන්ම ආ කැපිලි කෙටිලි නිසා ඇතිවුනු කලකිරීම නිසා විය යුතුය. 90 දසකය අග භාගයේ ඔහු තම වැඩ මනාව පෙන්වූ […]

විදෙස්

සිංහල ඩයස්පෝරාව, “පංසල” හා කිංස්බරි විහාරය

Posted on

[විහාරාධිපති ගලයායේ පියදස්සි අභාවය වෙනුවෙනි] ලාංකික ඩයස්පොරාවක් බිහිවෙන්නේ ලංකාවේ වාර්ගික කෝලාහල ආරම්භවීමත් සමඟයි. පසුගිය සියවසේ ආරම්භයේ පටන්ම වාර්ගික කෝලාහල තිබුණත් [1915 සිංහල – මරක්කල ගැටුම] 1958 සිංහල – දෙමළ කොලාහලයෙන් තමයි ලාංකික ඩයස්පෝරාවේ නිල ආරම්භය. මෙතනදී ඩයස්පෝරාව හැටියට අප ගන්නේ […]