කවි

මාණික්කාවතේ පිච්චිගේ මරණය ……

Posted on

‘ආදරණීයයන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම නිසා මාණික්කාවතේ පිච්චිගේ මරණය වෙනුවෙන් ලියූ කවි ත්‍රිත්වය පළකරමි.මෙතැනට කවි තුනක් වැඩි බවත්,කවි දෙකක් හොඳටම සෑහෙන බවත් මම තරයේ කියා සිටි අතර අධ්‍යක්ෂ සුදත් රෝහණයන් එක හෙලා කියා සිටියේ කවි තුනක් වැඩි නොවන බව ය.ඔහුගේ අදහස […]

විශේෂාංග

මරණය වෙනුවට ජිවිතය ලං කළ මාලනී ජයසේකර…

Posted on

සෙනෙහ⁣සට සම පද සොයන්නෙකුට කටපුරා කිව හැකි පිළිතුර අම්මාය. එකල ජනතා විමුක්ති පෙරමුණේ අපටත් එවැනි ආදරනීය කරුණාබර මව්වරුන් බොහෝ දෙනෙකු සිටියහ. ඔවුහු එඩිතරය…. නිර්භීතය. ඒ බොහෝ මව්වරුන් අතරින් රත්මාලන තෙලවල පාරේ විසූ මාලනී ජයසේකර මාතාව ඊයේ ඔක්තෝබර් 11වෙනි උදෑසන සිය […]

විශේෂාංග

සහිත්‍ය කන්නද කියලා ජේ. ආර්. ඇහුවේ උපහාසයට නෙමෙයි.

Posted on

Inter view එකක් ,සදහා සම්බන්ධ කර ගන්නෙ නවකතාව,කෙටිකතා,කවි,විචාර ආදී සාහිත්‍යය කේෂත්‍රයන් රැසක සිය පරිචය ප්‍රකට කළ නිර්මාණකාරියක්.ඇය නවකතා ,කවි ,විචාර කෘති උදෙසා ජාතික යෞවන සම්මාන ,ජාතික කවිතා සම්මානය,වයඹ පළාත් සාහිත්‍යය සම්මාන ,ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍යය සම්මාන ආදී සම්මාන රැසක් දිනා ගත් […]

අපරාධ

දේශපාලන කරනම් ගැසූ ප්‍රාදේශීය සභා සභාපති තම බිරිඳ මරා අත සෝදා ගෙනද?

Posted on

පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සෙනරත් පද්මසිරි තම පව් සෝදා කමා කරගත් බව දන්වමින් අද වන විට තම දේශපාලන පක්ෂය මාරුකර ගනිමින් එක්සත් ජාතික පක්ෂ යේ සාමාජිකත්වය දරමින් තම නොමනා මිනීමරු සංකල්පනා පන පොවමින් ප්‍රදේශය පුරා සැරි සරන බව දකින්නට […]

විශේෂාංග

“කලාකාර” දේශපාලනය හා බංකොලොත් පක්ෂ…. නන්දන වීරරත්න

Posted on

කලාකාරයෝ පවත්නා දේශපාලනයට කැඳවාගන්නේ දේශපාලන පක්ෂවලට යනඑන මං නැතිවුනාට පස්සේ. “කලාකාරයෝ” දේශපාලනය කරන්න පටන් ගන්නේ තමුන්ගේ කලාව හුදකකලාවක් වෙල ජිවන මාර්ග නැතිවෙද්දී. දමිතා අබේරත්න දේශපාලන “විපලවයක්” ගැන කතා කරල සජිත් පුතානෝට එකතුවීමයි සමනල විජය කුමාරතුංග බණ්ඩාරනායක පවුලෙන් කසාද බදින එකයි […]

විශේෂාංග

නිමලරාජන් මයිල්වාගනම් හා දෙමළ ඊළමේ ජනමාධ්‍ය…

Posted on

[නිමලරාජන් මරා දමා ගෙවෙන 22 වෙනි වසර වෙනුවෙනි] වැදගත්ම වැදගත්ම තොරතුර ලැබුනේ 95 අප්‍රියෙල් මුල. යාපනය සංචාරය ගිය කණ්ඩායමට පැහැදිලිවම කොටි සංවිධානය කීව සාම කතා නතර කරන බව. ඔවුන් චන්ද්රිකා ආණ්ඩුව සාමකතා කෙරෙන අතරේ යුධ සුදානම වේගයෙන් වැඩි කරන බවට […]

උපුටාගැනීම්

හිතෝතුනි ඔහේල දන්නවද ලංකාවේ ජනප්‍රියම සමලිංගික ප්‍රේම ගීතය.

Posted on

යමුනා මාලනී පෙරේරා කිවිඳිය අතින් ලියැවුණ ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි දැයි නොදන්නෙමි ගීතයෙන් කියැවෙන්නේ සමලිංගිකයන් අතර ආදරයක් ගැන කියලා දන්නේ කීයෙන් කී දෙනාද. කරුණාරත්න දිවුල්ගනේ ගායකයා ගයන ගුනදාස කපුගේ අතින් සංගීත්වත් වුණු මේ අපූර්ව ගීතය හැමදාමත් ගොඩක් ආසාවෙන් ඇහුවට […]

විශේෂාංග

පියයුරු බද්ද

Posted on

දහනවවන ශත වර්ෂයේ අග භාගය ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වූ සමය. කන්ද උඩරට රාජධානියේ ප්‍රධාන අගනගරයට මදක් දුරින් පිහිටි අම්පිටිය ගම්මානය. වචනයේ පරිසමාත්ත අර්ථයෙන්ම සුන්දර ගම්මානයක්. පුංචි කදුගැට උඩින් උදේට හිරු නැගෙන හැටි බලාගෙන ඉන්න ආසා කරන දසුනක්. වර්ෂය […]

උපුටාගැනීම්

දළදාව යට සැඟවු කුල යගදාව. නන්දන වීරරත්​න

Posted on

තෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් ගෙනය වැඩ පිලිවෙලේ කොටසක් හැටියට ත්‍රිපිටකාභිවන්දනා යනුවෙන් විශේෂ ආගමික උත්සවයක් මහනුවර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් පැවැත්වුනේය මේ උත්සවයේ සුවිශේෂි අරාධිතයන් වූයේ නිකායවල් දුසිම් තුනකට පමන බෙදී සිටින සිංහල මහා සංඝයේ ප්‍රධාන නායකකාරකාදීන් සේ පිලි […]