අනේ රනිල් මේ අහන්න……..
Posted onකවුරු කළත් ගෙට ගිණි තියපු එක කොයිම විදිහකටවත් සාධාරණීකරණය කරන්න බැහැ. තමන්ගෙ ජීවිත අඩියටම වැට්ටුවට පස්සෙ තමන්ගෙ අයිතීන් වෙනුවෙන් සහා මන්දපෝෂණය හැදුන පණ අදින තමන්ගෙ දරුවගෙ කිරි වීදුරුව වෙනුවෙන් අරගල කරපු මිනිස්සුන්ට තිබ්බා මීට වඩා ඕගොල්ලො ගැනයි ඕගොල්ලන්ගෙ වටිනා සැමරුම් […]