උපුටාගැනීම්

විමල් බබෝ, මෙන්න බලාගන්න චීන කොළනිය තියෙන තැන – ජානිපෙ හිටපු මහලේකම්

Posted on

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ හිටපු මහලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා සමාජ මාධ්‍ය ජාල තුළ පළ කළ ලිපියක් පහතින් දැක්වේ.   ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ සිය දේශපාලන නිහඩතාවය බිඳ දමා එළියට ආවේය. කාලයකට පසු […]

කවි

පිරිමියෙක් පිස්සු වට්ටන්න ලොකු පියයුරුත්, රවුම් තට්ටම් දෙකකුත් තිබුණට මදි….

Posted on

පිරිමියෙක් පිස්සු වට්ටන්න ලොකු පියයුරුත්, රවුම් තට්ටම් දෙකකුත් තිබුණට මදි…. ගෑණියෙක්ගෙ හිනාවකට පුලුවන් පිරිමියෙක්ව සැනසීමේ සතපවන්න. ගෑණියෙක් ගාවින් එන මෘදු කොලෝන් සුවඳකට පුලුවන් පිරිමියෙක්ව පොඩි එකෙක් වගේ නලව ගන්න. ඔය වගේ තව බොහෝ දේවල් ගෑණියෙක්ට තියෙන්න ඕනෙ පිරිමියෙක් එක්ක ජීවිතේ […]

උපුටාගැනීම්

බීඩි ඔතන ළදුන්

Posted on

කහට පාට ඇඟිලි තුඩු “බීඩි දාහක් එතුවහම රුපියල් පන්සීයක් හම්බ වෙනව. ගෙදර ගෙනැල්ලයි කවුරුත් ඔතන්නෙ. කොම්පැනිය ඇතුළෙ ඔතන්නෙ නෑ. ලේබල් ගහන්නෙත් ගෙවල්වල. කොම්පැනිය ඇතුළෙ කරන්නෙ බන්ඩල් ගහන එක. කොම්පැනියට කිට්ටු දිහාස්වල එක ළඟ ළඟ ඔතන ගෙවල් තියෙන ගම්වලට කොම්පැණියෙන් බීඩි […]

උපුටාගැනීම්

වික්ටර් රත්නායක, එම්. එස්.ප්‍රනාන්දු හා සරත්චන්ද්‍ර

Posted on

මහේෂ් හපුගොඩ, ජයන්ත රත්නායකගේ මරණය හා බැඳුණු විවාදයේදී ස්ථාපිත සදාචාරය නැමැති විෂඝෝර සර්පයාගේ ඔළුවෙන්ම අල්ලගෙන. මේ වික්ටෝරියා- ඕල්කට් සදාචාරයේ නූතන උරුමක්කාරයෝ තමයි මේ ප්‍රශ්නයේදී පොලොවේ හැපිල විලාප දෙන්නේ. වික්ටරගේ ගීත හා ජීවන පැවැත්ම නඩත්තු කලේත් මේ සදාචාරයයි.ජයන්තත් එයාගේ මල්ලිත් පියාගෙන් […]

උපුටාගැනීම්

ලක්බීමේ විකසිතවූ ඉංගිරිසි සූරියමල – නන්දන වීරරත්න

Posted on

1933 දී බම්බලපිටියේ විශාඛා විද්යාලයට් නව විදුහල්පතිනියක් පත්කර ගැනීමේ ලැයිස්තුවේ ඉහලින්ම සිටියේ ඩෝරීන් යංග් නැමැති ඉංග්රිසි ජාතික යුවතියකි. ඩෝරින් ඒ වන්හිර විටත් මාතර සුජාතා විද්යාලයේ විදුහල්පතිනිය හැටියට වසර තුනක් සේවය කර ජාතික මට්ටමේ අවධානයක් දිනා සිටියාය. විශාඛා විදුහලේ පාලක මණ්ඩලයට […]

උපුටාගැනීම්

බරවා මනාළිය හා චීන කොමියුනිස්ට් අනුගාමිකයා – නන්දන වීරරත්න

Posted on

අපි දැනුවත් ජීවිතකලය පුරාම කොමියුනිස්ට් මතවාදයේ අනුගාමිකයක් හා හිතේෂීන් හැටියට ජීවත්වෙන උදවිය. මේ පෘතුවි වසංගතය අවසාන වෙන කොට චීනය මහ බලවතා වෙනව පෙනුනත් මේ පාක්ෂිකත්වය සතුටක් ගෙන දෙන්නෙ නෑ. එයට හේතුව මාඕ ගේ දහම චීන ජාතිකවාදය ඔසවා තැබීමටයි නිදන්ගත වී […]

උපුටාගැනීම්

කඳුකරයේ කුසගින්න, කොටි පාලනය සහ විකල්ප වාර්තාකරණය – නන්දන වීරරත්න

Posted on

අද උදේ සීදේවි බගවන්තලාවෙන් කතා කලා. එයා අපිට කඳුකරයෙන් හමුවෙන දක්ෂතම නිලිය. නමුත් තාම වීදී නාට්යවලින් එහට ගිහින් නෑ. අපි එකතුවෙල [කඳුකරේ වීදි නාට්ය කන්ඩායමක් සමඟ] ලියන්න සැලසුම් කෙරුණු පිටපත ප්රමාද වීම කතා කිරීමේ හේතුව වුනත් අවසානේ ජීවත්වීමත් කතාවට එකතුවුනා. […]

උපුටාගැනීම්

බරවා යුගය, බරවා පෙලපාලිය සහ බරවා විවාහය – නන්දන වීරරත්න

Posted on

බරවා රෝගය ෆයිලේරියා ෆයිලරිසීස් රෝගය පසුගිය සියවසේ මුල් භාගයේ [බ්රිතාන්ය යටත් විජිත යුගයේ අගභාගයේ] වසංගත රෝගයක් බවට පත් වී තිබුණා. විශේෂයෙන්ම දකුණු පලාතේ මේ රෝගය විශාල වශයෙන් පැතිර ගියා. මේ යුගයේ රෝගය පැතිරිම වැලැක්වීමට යටත් ආණ්ඩුවට නිසි ක්රියාමාර්ගයක් නොගැනිමට විරුද්ධව […]