සාමාන්‍ය

බොදුබල සේනාව බුර්කා තහනමක් ඉල්ලයි

Posted on

මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුමක් වන බුර්කාව ශ්‍රි ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව  ඊයේ(8) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනාවේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර  පැවසීය. මාමා ආස්මී නමැති […]

අපරාධ

STF තවත් බිල්ලක් ගනී; මාමස්මි ඝාතනය කරයි

Posted on

මාළිගාවත්ත පදිංචිව සිටි මාමස්මි නොහොත් මොහොමඞ් අස්මින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ජීප් රථයක නංවාගෙන යන අතර තුර ඔහු රථය පැද වූ නිලධාරියාගේ ගෙල සිර […]

අපරාධ

සිසු ඝාතනයට පොලිසියේ 13 ක් ඇතුලට

Posted on

වසර 7කට ඉහතදී (2006.ජනවාරි 2) ත්‍රිකුණාමල ගාන්ධි ප්‍රතිමාව ආසන්නයේදී දෙමළ සිසුන් හයදෙනෙකු මරා දැමූ බව කියන සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු තවත් පොලිස් නිළධාරීන් 12 දෙනෙකු ඊයේ(4) සී.අයි.ඩී.ය මගින් අත් අඩංගුවට ගෙන ත්‍රි.මලේ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 කට […]

අපරාධ

වර්ගසංහායේදී මරාදැමූවන්ගේ ඇටසැකිළි ලිඳකින් මතුවෙයි

Posted on

මෑතකදී නැවත පදිංචිවීම සදහා මුදාහැරි යාපනය වඩමාරච්චි, පල්ලපායි ප්‍රදේශයේ ජනයාට ශ්‍රී ලංකා හමුදාව විසින් නියෝගකර ඇත්තේ එම ප්‍රදේශයන්ගේ ළිදවල් පිළිසකර කිරීම හෝ නැවත හැරීම නොකරන ලෙසයි. වසර 14 ක් තිස්සේ එනම් 1999 සිට ශ්‍රී ලංකා හමුදාව එම ප්‍රදේශය අත්පත් කරගෙන […]

අපරාධ

මේ වළේ නිදන්නේ අපේ වුන්ය

Posted on

නිශ්ශබ්ද වෙනු! මේ උසාවියෙන් ඇසෙන නියෝගයකි. සියල්ල මීයට පිම්බා වැනි වුවත් හදවත් මහා සද්දයට ගැහෙති. ඒ අහිමිවීමේ ශෝකය කාලයක් පුරාවට හදවතේ දරාගෙන සිටිමුත් එය එකවර තට්ටුවක් දමා අවදි කළ බැවිනි.  එබැවින් තවදුරටත් ‘‘නිශ්ශබ්ද වන්නැ’යි කීමෙන් පළක් වේද? ඔවුහු හඬති. තැවෙති. […]

අපරාධ

උතුරේ මර්ධනය දකුණට

Posted on

යුද්ධයේ උත්කර්ෂවත්භාවය කෙසේ වීද යත් අපගේ ප්‍රගතිශිලී මිත්‍රයෝ පවා 2008-2009 අතර කාලයේදී “උන් දෙමෙල්ලුනෙ“ යැයි පවසමින් සමහරෙකු පොර ටෝක් දෙන්නටත් “උන් දෙමෙල්ලුනෙ“ යැයි සළකමින් තවත් සමහරෙකු සද්දෙ වසා නොසළකා සිටින්නටත් පෙළඹී තිබුණි. යුද ජයග්‍රහණය කෙළවර වූයේ දකුණේ සැණකෙලි සිරි මැවෙමිනි. […]

සාමාන්‍ය

උතුරේ අධ්‍යාපනයේ මිලිටරිකරනය උග්‍ර වෙයි

Posted on

උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ චන්ද්‍රසිරිගේ උපදෙස් මත උතුරු පළාත් අධ්‍යාපන,සංස්කෘතික සහ ක්‍රීඩා අමාතංශ ලේකම් සී. සත්‍යසීලන් විසින් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලඥයන් කිසිවෙකුට පාළාතේ පාසල් වෙත ඇතුලු වීමේ  අවසර නොමැති බවට ප්‍රදේශීය ලේකම්වරයන්ට, අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට සහ විදුහල්පතිවරුන් වෙත චක්‍රලේකණයක් මගින් දැනුම් […]

අපරාධ

පොලිස් කැමරාකරුගෙන් මාධ්‍යවේදීන්ට තර්ජන

Posted on

අද විජේරාම මංසන්ධියේ සිට නුගේගොඩට පැමිණි ශ්‍රී ජයවර්ධනපුර සිසු උද්ඝෝෂණයේදී පොලිස්  වීඩියෝ කැමරා කරුවෙකු මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇති බව වාර්තා වේ. හිරු ටී. වී. කැමරාකරු සිය දර්ශන  පථය ආවරණය වන පරිදි සිසුන් චායාරූපගත කරමින් සිටි අයෙකුට ඉවත් වන ලෙස පැවසීමේදී […]

උපුටාගැනීම්

යාපනය ආඥාපතිට තරු පහේ හෝටල්, අවතැන් වැසියන් තාමත් පැල්පත්වල

Posted on

උතුරු පළාත් ආණ්ඩුකාර හිටපු යාපනය ආඥාපති ජී.ඒ.චන්ද්‍රසිරි විසින් තරුපහේ හෝටලයක් ඉදිකිරීම සදහා මන්නාරම් දිස්ත්‍රික්කයේ අක්කර 30ක රජයට අයත් ඉඩමක් අත්පත්කරගෙන ඇතැයි GTN  පුවත් සේවය අනාවරණය කර සිටී. මෙලෙස අත්පත්කරගෙන ඇති ඉඩම තමන්ගේ නමට පවරාදෙන ලෙස ඔහු විසින් උතුරු පළාත් ඉඩම් […]

අපරාධ

මිලිටරිකරණය රජකරන යාපනයේ කප්පම්ගැනීම යළි ඇරඹෙයි

Posted on

යාපනය අර්ධද්වීපය තුළ නැවත කප්පම් ගැනීම හිස ඔසවා ඇති බව යාපනයේ ව්‍යාපාරික ප්‍රජාව ප්‍රකාශ කර සිටිති. විශේෂයෙන්ම දෙමළ ව්‍යාපාරිකයන් ඉලක්ක කරගනිමින් කප්පම් ගැනීම සිදුකර මෙම කප්පම් කල්ලි ශ්‍රී ලංකා ආරක්ෂක අංශයන්ට සහ ඔවුන්ගේ සහය ලබන පැරාමිලිටරි කණ්ඩායම් වලට සම්බන්ධ බව […]