අපරාධ

සිවරාම් මාධ්‍යවේදියා පැහැරගත් ගැනීම තමන් දුටු බව සාක්ෂිකරුවෙක් පවසයි

Posted on

මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් පැහැරගත් පුද්ගලයන් නැවත දුටුවොත් තමන්ට හඳුනා ගත හැකි බව ත්‍රී රෝද රථ රියදුරෙක් කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කරයි. ශිවරාම් ඝාතන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පාමංකඩ ප්‍රදේශයේ පදංචි රන්ජිත් ප්‍රියන්ත නමැති ත්‍රී රෝද රියදුරු සාක්ෂි දෙමින් […]

අපරාධ

යුද්ධය අවසන් වුවත් යාපනයේ පැහැරගැනීම් තවමත්

Posted on

යාපනය නගරයට ආසන්න මනිප්පායි හි සංගිලිපායි සංගුවේලි පුල්ලෙයාර් කෝවිල අසලදී ඊයේ  සවස 5.10 ට පමණ තරුණයෙකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ කන්දෙයාර් ජේසුදන් නමැති මෙම 28 හැවිරිදි තරුණයෙකි. කන්දෙයාර් ජේසුදන් සංගුවේලි පුල්ලෙයාර් කෝවිල ඉදිරිපිට […]

අපරාධ

මුස්ලිම් පවුල් 32 ක් පන්නා දමන්නැයි ඝෝඨා අණකරයි

Posted on

කරාපිටිය රෝහල ඉදිරිපිට ගෙවල් 10 ක (පවුල් 32 ක් සිටී) කුඩා මුස්ලිම් ජනාවාසයක් සහ සුද්දයෙන්ම අතුගා දැමීමට නාගරික සංවර්ධන අධිකාරියට ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ ගෙන් අණ ලැබී ඇතැයි වාර්ථාවෙයි. ඊයේ (19) බලහත්කාරයෙන්ම පොලිස් රැකවල් සමග එහි ගිය නාගරික සංවර්ධන අධිකාරියේ […]

අපරාධ

‘සිංහල රාවය’ ගවමස් අලෙවිහලකට ගිනි තබයි

Posted on

ඊයේ (18) ‘සිංහල රාවය’ සංවිධානයේ භික්ෂූන්වහන්සේලා හා ගිහි පිරසක් විසින් තංගල්ලේ ගමමස් අලෙවි හළක  දේපළ විනාශ කර, දොර  ජනෙල් කඩා දමා එම ස්ථානයට ගිනි තබා ඇතැයි වාර්තා වේ. මෙසේ සිදු කර ඇත්තේ ‘සිංහල රාවය’ පසුගිය සෙනසුරාදා (15)  කතරගම කිරි වෙහෙරෙන් […]

අපරාධ

සිංහල බෞද්ධ රාජ්‍යයේ බුද්ධ පුත්‍රයෝ පාසැල් සිසුවියක් සමූහ දූෂනය කරති

Posted on

අලුත්ගම කන්දේ විහාරය ලංකාවේ ජනප්‍රිය විහාරස්ථානයකි. ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුත් ලංකාවේ බොහෝ මැති ඇමතිවරුත් නිතර නිතර යන එන විහාරස්ථානයකි. එම විහාරස්ථානයෙන් අහිංසක පාසැල් සිසුවියක සමූහ දූෂනයකට ලක්කර ඇති පුවතක් අපට වාර්ථාවෙනවා. මේ ඇගේ කථාව ඇගේම වචනවලින්…….. ” මම දහතුන වසරේ ඉගෙලනුම […]

අපරාධ

අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම

Posted on

අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම නම් මන්ජුල වෙඩිවර්ධනගේ ලියවිල්ල බලන්න පහත ලින්ක් එකෙන් Colombo Telegraph වෙබ් අඩවියට පිවිසෙන්න අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම – මංජුල වෙඩිවර්ධන අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම

අපරාධ

යුද්ධයෙන් පසු නැගෙනහිර 300 ක් අතුරුදහන්: පා.ම. සෙල්වරාසා කියයි

Posted on

යුද්ධයෙන් පසුව නැගෙනහිර පළාතේ දෙමළ තරුණ තරුණයින් 300 දෙනෙකුට අධික පිරිසක් පැහරගෙන ගොස් ඝාතනය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පොන් සෙල්වරාසා ප්‍රකාශ කර සිටී. මන්ත්‍රීවරයා එසේ පවසා සිටියේ මඩකලපුව වයිඑම්සී ශලාවේදී පසුගිය දා පැවති උගත් පාඩම් හා […]

උපුටාගැනීම්

පළාත් සභාවලට එරෙහිව එදා විජේවීර කළ කතාව

Posted on

පළාත් සභා සංකල්පයක් පිළිබඳ මේ දිනවල මහත් උණුසුමක් මතුව තිබේ. 1987 පළාත් සභා මුල්වරට හඳුන්වාදුන් අවස්ථාවේදී ද එවැනි දැඩි උණුසුමක් මෙරට ඇතිවිය. පළාත් සභා පිහිටවූයේ ජිවිත සිය ගණනක් බිලිගැනීමෙන් අනතුරුවය. ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක‍්‍රමයට එරෙහිව එදා දැඩි විරෝධයක් […]

අපරාධ

ආණ්ඩුවේ කුලී මැරයෝ යළිත් ජනරළ කර්තෘ පසුපස පන්නයි

Posted on

ජනරළ පුවත් පතේ ප්‍රවෘත්ති කතෘ ජී. ඩී. එල්. ප්‍රියදර්ශන මහතා පසුපස සුදු වැන් රථයකින් හා යතුරු පැදියකින් ඊයේ ( 7 ) පැමිණි නාදුනන පිරිසක් ලුහු බැඳ තිබේ. අද සවස සිය පුවත් පතෙහි වැඩ නිමකර නිවස බලා යෑමේදී මේ සිදුව තිබේ. […]

අපරාධ

තමන්ව දූෂණය කළ සෙබළාව කුඩා දැරිය අධිකරණයේදී හඳුනා ගනියි

Posted on

පසුගියදා වවුනියාව නෙඩුන්කේනි ප්‍රදේශයේදී 7 හැවිරිදි ළදැරියකුව දූෂණය කළ සිද්ධියට සම්බන්‍ධ සැකකරු වන යුධහමුදා සෙබළාව දූෂනය වූ ළදැරිය විසින් අධිකරණයේදී හඳුනා ගැනීමට සමත්ව ඇති බව වාර්තාවෙයි. පසුගිය මස 14වැනි දා නෙඩුන්කේනි සීනියාමෝට්ටයි පාසලට ගොස් නිවසට පැමිණෙමින් සිටියදී මෙම යුධ හමුදා […]