අපරාධ

ආණ්ඩුවේ නවතම නාටකය ගැන සන්ධ්‍යා ප්‍රශ්න කරයි

Posted on

“ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන අරුන්දික ප්‍රනාන්දු කියන පරිද්දෙන් ප්‍රගීත් ,බොහො සුවපහසුවෙන්, ආරක්ෂිතව ප්‍රංශයේ සිටිනවා නම් මට ඔහු නිශ්චිතව ප්‍රංශයේ සිටින්නේ කොහිදැයි කියන්න ” රාජපක්ෂ ජුන්ටාව විසින් අතුරුදහන් කළ ප්‍රවීන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගේ බිරිද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ප්‍රශ්න කරයි. ප්‍රගීත් […]

අපරාධ

ජනරළ ප්‍රවෘත්ති කර්තෘ පැහැර ගැනීමේ තැත වරදී

Posted on

ජනරළ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ජී. ඩී. එල්. ප්‍රියදර්ශන මහතා පැහැර ගෙන යාමට පසුගිය 30 වැනිදා රාත්‍රී දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.  එම අහඹු අත්දැකීමට මුහුණ පෑ ප්‍රියදර්ශන මහතා  අප සමඟ අදහස් දක්වමින් ”රෑ 10ට විතර ඒකල දී යන්න බස් එකක් […]

අපරාධ

අවසන් යුධ සමයේ භාරවු දෙවනපෙළ නායකයින් ආණ්ඩුව භාරයේ

Posted on

යුද්ධයේ අවසාන අදියරේදී ශ්‍රී ලංකා රජයේ හමුදා වෙත බාර වූ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායකයින් ශ්‍රී ලංකා හමුදාව විසින් රදවාගෙන සිටින බවට හෙළීවී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මන්වරයා ප්‍රකාශකර සිටී. යුද්ධයේ අවසාන අදියරේදී හමුදාවට බාරවූ දෙමළ විමුක්ති […]

සාමාන්‍ය

කරුණාගේ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

Posted on

අත්තඩංගුවට පත්වී සිටින කොටි සාමාජිකයන්ට පොදු සමාව ලබාදිය යුතුයැයි නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන් කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. ගුවන් යානාවලට ප්‍රහාර එල්ලකළ පුද්ගලයන්, හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ලකළ පුද්ගලයන්, ගම්මානවලට ඇතුල්වී ජන ඝාතන කළ පුද්ගලයන් […]

අපරාධ

වෙනස් මතදරන්නවුන් දඩයම දිගටම TNPF ක්‍රියාකාරීන් අත්අඩංගුවට

Posted on

දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් එස්. කජේන්ද්‍රන් සහ එම පක්ෂයේ ජාතික සංවිධායක විශ්වලිංගම් මනිවන්නන් සහ තවත් දෙමළ ​ජාතික ජනතා පෙරමුණේ ක්‍රියාකරුවන් 13 දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය විසින් ත්‍රස්ත විමර්ෂන පනත යටතේ යැයි කියමින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මෙසේ අත්අඩංගුවයට […]

අපරාධ

දෙමළ සරණාගතයන් ලංකාවට පිටුවහල් කිරීම නවත්වන්න – මන්ත්‍රී අරියනේන්ද්‍රන්

Posted on

දේශපාලන රුකවරණ ප්‍රතික්ෂේප වූවන් ශ්‍රී ලංකාවට පිටුවල් කිරීම නතර කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනේන්ද්‍රන් බටහිර රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී. ඔහු මෙසේ පවසා සිටින්නේ ජීවිත ආරක්ෂාව පතා විවිධ රටවලට සංක්‍රමණය වන සංක්‍රමණික දෙමළ ජනයා දේශපාලන රුකවරණ ප්‍රතික්ෂේප වීම නිසා […]

අපරාධ

ආණ්ඩුවේ මැරයෝ සබරගමුව සරසවිය ඉදිරිපිට අහසට වෙඩිතබා පලා යති

Posted on

2013 මැයි 24 වන දින(අද) පාන්දර 1.45 ට පමණ අළු පැහැති ඩිපෙන්ඩර් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආරක්ෂක මුරකුටිය අසලට පැමිණ එහි සිටි ආරක්ෂක නිළධාරීන්ගෙන් ‘‘අමාත්‍යාංශයෙන් කිසිවක් කීවාදැයි විමසා’’ එවැනි කිසිවක් තමන්ට අමාත්‍යාංශයෙන් දන්වා නැතැයි පැවසූවිට අහසට වෙඩි […]

සාමාන්‍ය

උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයි – රාජිත සේනාරත්න

Posted on

උතුරු පළාත් සභාවට 13වැනි සංශෝධනය යටතේ ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයැයි අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. එළඹෙන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත මෙම පළාත් සභා මැතිවරණය 13වැනි සංශෝධනය යටතේ පැවැත්වන බවත් එම පළාතට සියළු බලතල ලබාදිය යුතුවීම තම ස්ථාරය බව හෙතෙම […]

අපරාධ

මරාදැමූවන් සැමරීමටවත් ඉඩ නොදෙන හමුදා පාලනය

Posted on

2009 මැයි 18 වැනිදා සිදුවූ වර්ග සංහාරයේදී සිදුවූ මහා මිනිස් ඝාතනය අනුස්මරණය කරමින් ඝාතනය වූ සිය නෑසියන් ආදරණීයයන් සිහිපත් කිරීමේ උලෙලක් අද වව්නියාව නගර ශාලාවේදී පැවැත්වුණි. දෙමළ ජාතිත සන්ධානය විසින් ආරම්භකර තිබූ මේ සැමරුමට වර්ග සංහාරික යුද්ධයෙන් වින්දිතයන් බවට පත්වූ […]