විදෙස්

ඕස්ට්‍රේලියාවට යන සරණාගතයින්ට අළුත් නීතියක්

Posted on

ඔස්ට්‍රෙලියාවේදී සරනාගතයන් සම්බන්‍ධ නව නීතියක් අද දින සෙනට් සභාවේදී සම්මතකර තිබේ. නව පිළිවෙත අනුව මුහුදු මගින් එරටට ගොඩබසින ඕනෑම දේශපාලන රැකවරණ පතන්නකු ආගමන කටයුතු සඳහා නාවුරු හෝ පැපුවා නව ගිනි දුපත් වලට පිටත්කර හරිණු ඇත. මෙතෙක් කල් එම ශාන්තිකර කලාපීය […]

උපුටාගැනීම්

නපුරු සුළි සුළං හමාවි – එහෙත් වසන්තය එනවා සත්තයි

Posted on

මානව සංහතියේ නිදහසේමොහොත නිර්මාණය වනු ඇත්තේ ​ධෛර්යවන්ත ගැහැණුන් සහ මිනිසුන්ගේ දෑතිනි. නූතන ලෝකය තුල එම මොහොත දක්වා මානව සංහතිය කැදවාගෙන යාමේදී ජනමාධ්‍යවේදියා මේ නිශ්චිත මොහොතේදී කේන්ද්‍රීය චරිතයක් බවට පත්වී අවසානය. එම නිසාම ජනමාධ්‍යවේදියා වෙත ඉතිහාසය විසින් මිදිය නොහැකි වගකීමක් පවරා […]

උපුටාගැනීම්

දෙමළ ජනයාගේ ගම්බිම්වල අලුතින් සිංහල පවුල් 5000 ක් මන්නාරම් දිස්ත්‍රික්කයේ පදිංචි කිරීමේ වෑයමක්

Posted on

රාජපක්ෂ රජය විසින් මන්නාරම් දිස්ත්‍රික්කය තුළ අලුතින් සිංහල පවුල් 5000 පදිංචි කිරීමට සූදානම් වන බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ නායක සෙල්වම් අඩික්කලනාදන් මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් චෝදනා කර සිටී. මාන්දයි බටහිර ප්‍රදේශීය ලේකම් […]

අපරාධ

හමුදාවේ ඉඩම් ​කොල්ලයට එරෙහි නිසා ශ්‍රීධරන් ත්‍රස්ථ විමර්ෂණයට කැඳවයි

Posted on

යාපනයේ වලිකාමන් උතුර,දකුණ සහ ඊසාන යන ප්‍රදේශයන්ගේ පාරම්පරික දෙමළ ජනයාට අයත් ඉඩම් හමුදාව විසින් ස්ථීර ලෙස අත්පත් කරගැනීමට විරුද්ධව දෙමළ දේශපාලඥයන් විසින් ජනයා මෙහෙයවමින් සිටින අවස්ථාවක, හමුදාවේ ඉඩම් අත්පත් කරගැනීමට විරුද්ධව මාධ්‍යවෙත අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව කියමින් […]

විදෙස්

පොලිස් වෙඩිතැබීම් වලින් 27ක් මරුට

Posted on

බංගලදේශයෙහි අඟනුවර ඩාකා නුවර සිඳුවූ උද්ඝෝශනයකට එරට පොලිස් නිළධාරීන්ගේ වෙඩිතැබීමෙන් මෙ වන විට 27 දෙනෙකු මියගොස් තිබේ. මෙම ගැටුම්කාරි තත්වයෙන් 60 දෙනෙකු පමණ තුවාලවී තිබේ. පොලීසිය හා විරෝධතාකරුවන් අතර සිඳුවූ ගැටුම්කාරි තත්වයෙන් මෙලෙස එම පිරිස මියගොස් තිබේ. රටතුල ආගමික ප්‍රතිපත්තියන් […]

විදෙස්

පොදුරාජ්‍ය සමුළුවට සහභාගිවීම ගැන තවම තීරණය කර නැහැ – බ්‍රිතාන්‍ය

Posted on

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සහභාගිවීම සම්බන්‍ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව බ්‍රතාන්‍යාව පවසයි. කුමන ආකාරයකින් නියෝජනය කරන්නේද? සැසිවාරයට යවන්නේ කවුරුන්ද? නැතිනම් සමුළුව වර්ජනය කරන්නේදැයි මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැතැයි බ්‍රතාන්‍යයෙන් වාර්තාවෙයි. පොදුරාජ්‍ය මණ්ඩලයෙහි සම්පූර්ණ කැමැත්තට අනුව තීරණයක් ගන්නා බවට […]

සාමාන්‍ය

අපේ උපන්බිම් බෞද්ධයන්ගේ නිජබිම බවට පෙන්වීමට රජය උත්සහදරමින් සිටියි – යෝගේශ්වරන්

Posted on

තම අභිමතය පරිදි කටයුතු කිරීම සඳහා රජය බලය අනිසි ලෙස යොදා ගනිමින් සිටින බවත්, එම බලය ප්‍රයෝජනයට ගෙන දෙමළ ජනතාවගේ පාරම්පරික වාසස්ථාන බෞද්ධයින්ගේ වාසස්ථාන ලෙස පෙන්වීමට උත්සාහ කරමින් සිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේශ්වරන් මහතා ප්‍රකාශ […]

අපරාධ

ගජේන්ද්‍රකුමාර් සොයා මුහුණු වසාගත් නාදුනන පුද්ගලයන් පැමිණේ

Posted on

ඊයේ (01) සවස 4.00 ට පමණ  දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ යාපනයේ පිහිටි නිවස වෙත පැමිණි වැසි කබා හැද මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙ​දෙනෙකු විසින් ගජේන්ද්‍රන්කුමාර් කෙහෙද සිටින්නේ ? යනුවෙන් විමසා එම අවස්ථාවේදී එම භූමියේ නවතා තිබූ වාහනද […]

පුවතකට වැඩි යමක්

බුද්ධි අංශය දුරකථන සංවාද වලට සවන් දෙන්න නවීන උපකරණ මිලදී ගනී

Posted on

ජාතික බුද්ධි අංශය විසින් ජංගම හා රැහැන් සහිත දුරකතන සංවාදයන්ට රහසින් සවන් දීමට (phone tapping) උපකාරීවන අති නවීන උපකරණ මිලදී ගෙන ඇතැයි බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.  ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම උපකරණ ගිය වසරේ මිලදී ගෙන තිබෙන අතර […]