සිරිසඟබෝ, රතැසි උවදුර සහ ගෝඨාභය – නන්දන වීරරත්න
Posted onතුන්වෙනි සියවසේ මැද භාගයේ අනුරාධපුර රාජධානිය පාලනය කල සිරිසඟබෝ රජු අදත් අපේ ජන ජීවිතයතුල ජනප්‍රවාදව ජීවමානයි. ‘එයා සිරිසඟබෝ කෙනෙක්’ එහෙමත් නැත්නම් ‘මට සිරිසඟබෝ වෙන්න බෑ’ වගේ යෙදුම් තවමත් අපි අතරෙ ජන වහරෙ තියෙනව. කාරණා දෙකක් නිසා අප මේ ජීවත්වෙන යුගයට […]