දහසක් විරෝධයන් ඇවිලූ ඒ මුහුණ
Posted onචෙන්නායි මීනම්බක්කම් ගුවන් තොටුපළේ සිට නගරයේ ටිඩෙල් උද්‍යානයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය වෙත රිය පදවමින් සිටින අතරතුර මගේ අවධානයට මුලින්ම හසු වූ යමක් වූයේ ගමන් මගෙහි දිගින් දිගටම දක්නට වූ පෝස්ටර් ය. කතාවට කියන්නේ ‘දහසක් නෞකා දියත් කළ මුහුණ’ කියා ය*. […]