එක්සත් ජාතීන්ට විරෝධය පෑමට හමුදා බුද්ධි අංශ දෙමළ වෙස් ගන්වයි
Posted onශ්රී ලංකා ආරක්ෂක අමාතංශයේ ගෝඨාභය රාජපක්ෂගේ නියෝගමත ඊයේ(20) දිනයේදී යාපනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 22 සැසිවාරයට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට විරෝධය දක්වමින් සංවිධානය තිබූ අතර උතුරේ විවිධ කාර්යන් වෙත ගෙන ගොස් සිටින සිංහල කම්කරුවන් විශාල […]